windows 10 problem

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    windows 10 active කරන්න බැරි වෙන්න හදන්න පුලුවන්ද?
    එහෙම හදලනම් සෙටිංග් හදා ගන්නෙ කොහොමද?:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ක්‍රැක් එකක් දාල පුළුවන් බන් ක්‍රැක් කරගන්න
    අප්ඩේට් කොරොත් තමයි කචල් එක වෙන්නෙ
     
    Crypto Max

    Member
    Mar 31, 2018
    52
    14
    0
    Windows 10 auto update off කරලා ටොරෙන්ට් සයිට් එකකින් KMSpico activator එක භාගත කරලා install කරලා Windows activate කර ගන්න. KMSpico install කරනකොට virus guard එකෙන් warning එකක් එනවා නම්. එක install කරන වෙලාවේදී virus guard deactivate කරන්න. පස්සේ KMSpico install කරලා activate කරලා ඉවර උනහම ආපහු virus guard එක ටර්න් ඕන් කරන්න.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    Windows 10 auto update off කරලා ටොරෙන්ට් සයිට් එකකින් KMSpico activator එක භාගත කරලා install කරලා Windows activate කර ගන්න. KMSpico install කරනකොට virus guard එකෙන් warning එකක් එනවා නම්. එක install කරන වෙලාවේදී virus guard deactivate කරන්න. පස්සේ KMSpico install කරලා activate කරලා ඉවර උනහම ආපහු virus guard එක ටර්න් ඕන් කරන්න.

    :yes::yes::yes::yes: