Windows 10 Slow boot(solved)

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Windows 10 anniversary update එකෙන් පස්සේ pc එක ස්ලෝ වගේද? බූට් වෙන්න වෙලා යනවද? එහෙනම් මෙන්න විසඳුම..
    Control panel--->System--->Advanced system settings--->Advanced --->

    performance--->settings--->Advanced

    Virtual memory-->change

    uncheck "Automatically manage paging file for all drives"

    set initial size=maximum size=1912MB
    (මේක RAM එක අනුව වෙනස් වෙනවා. මගේ 8GB නිසා කලින් default ආවේ මේ ගාන )

    දැන් OK කරලා restart කරන්න. මගේ නම් හරි ගියා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ado matath epa wela inne bn. mage hibernate wenawa. samahara welaawata boot weddi stuck wenwa. ita passe reset button eka oban inna one ethakota normal boot wenawa hibernate eka nathuwa.

    normal boot wennath patta welawak yanawa bn :(

    rep+
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    EMINƎM;20647036 said:

    meka karala balapan. nattam anniversary update eka fresh install ekak dapan mcn. samaharawita hariyayi.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,960
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    මගෙත් ස්ලෝ උනා බන්...ඒත් මම ටිකක විතර හදා ගත්ත ... ස්ටාට්අප් එකෙන් ප්‍රෝග්‍රෑම්ස් අයින් කරල ......උඹෙ වැඩෙත් කරල බලමු .....
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    Windows 10 anniversary update එකෙන් පස්සේ pc එක ස්ලෝ වගේද? බූට් වෙන්න වෙලා යනවද? එහෙනම් මෙන්න විසඳුම..
    Control panel--->System--->Advanced system settings--->Advanced --->

    performance--->settings--->Advanced

    Virtual memory-->change

    uncheck "Automatically manage paging file for all drives"

    set initial size=maximum size=1912MB
    (මේක RAM එක අනුව වෙනස් වෙනවා. මගේ 8GB නිසා කලින් default ආවේ මේ ගාන )

    දැන් OK කරලා restart කරන්න. මගේ නම් හරි ගියා.

    මචං මගේ පීසී එක 4GB Ram තියෙන්නෙ.
    මගේ දැනටත් 4096MB තියෙනවනෙ
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මචං මගේ පීසී එක 4GB Ram තියෙන්නෙ.
    මගේ දැනටත් 4096MB තියෙනවනෙ

    අන්න එක තමා අවුල මචන්. මගේ 8192MB තිබුනා.