Windows 10 software and Sinhala HELP

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Machanla windows 10 damma.. meke kohomada bn chrome eke sinhala type karanne ?

    anika bn Adobe PS cs 3, DW anan manan software tika bagannath link ekak dapallako..
    (Crazy Buddy ge thread ekak thibba mathakai eke link ekak hari dapalla)

    10 dagena anatha wela inne
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    eke machan wijesekara key board ekada tiyenne?

    W= "Aa"
    m="Ka"

    da?

    singlish= සිංග්ලිෂ්.
    සිංහල කියවෙන විධිහට ටයිප් කරන්න.
    ස්පේස් බාර් + win කි එකෙන් ලැන්ග්වේජ් එක වෙනස් කරන්න පුළුවන්.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    na ban !!! singlish vidihta type karanne !!!

    mama = මම
    api = අපි

    singlish= සිංග්ලිෂ්.
    සිංහල කියවෙන විධිහට ටයිප් කරන්න.
    ස්පේස් බාර් + win කි එකෙන් ලැන්ග්වේජ් එක වෙනස් කරන්න පුළුවන්.

    appahta eka hari yanne na bng... W="Aa" (Wijesekara) eka ona
    unicode thama ela

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    appahta eka hari yanne na bng... W="Aa" (Wijesekara) eka ona
    unicode thama ela

    එහෙනම් මෙහෙම බලන්න.

    action center - All settings - Time & Language - Region & Language - Add a Language.

    එතනින් සිංහල ලැන්ග්වේජ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

    සිංහල ඉන්ස්ටෝල් කරලා, සිංහල එක සෙලෙක්ට් කරහම එන option එකට ගියහම sinhala keyboard එක ගන්න පුළුවන්.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    එහෙනම් මෙහෙම බලන්න.

    action center - All settings - Time & Language - Region & Language - Add a Language.

    එතනින් සිංහල ලැන්ග්වේජ් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.

    සිංහල ඉන්ස්ටෝල් කරලා, සිංහල එක සෙලෙක්ට් කරහම එන option එකට ගියහම sinhala keyboard එක ගන්න පුළුවන්.

    අප්පට හරි මචං ! තෑන්ක්ස් වැඩේ හරි