මචංල ලැපක් තියෙනව අපේ එකෙක්ට රටින් එවපු. ඒකෙ ලොගින් පාස්වර්ඩ් එකක් දාල මේක වින්ඩෝස් 10 ප්රෝ තියෙන්නෙ. සීඩී දැන් ලග නෑ. මේක ඇරගන්ඩ විදියක් කියහල්ලකො.