Windows 10 වැඩ්ඩො එන්නෝනෝ
මචංල
Windows 10 වල තියෙන ඔය build-in application ටික remove කරන්න විදියක් තියෙනවද බං, මට වෙන්න ඕන Domain User කෙනෙක් login වෙනකොට එ ටික පේන්නෙ නැතිවෙන්නයි.
මට powershell script එකක් හම්බ උනාlog වෙලා ඉන්න user ගෙ application ටික නං ගැලවෙනව. ඒත් First time කෙනෙක් ඒ PC එකට Login වෙනකොට අර Build-in app ටික ඒ විදියටම තියෙනව
මට ඕන අන්න ඒක remove කරන්න පුලුවන් විදියෙ script එකක්
OS Version : Windows 10 1803
Maps
Xbox
වගේ ඒව තමයි. දන්න කෙනෙක් ඉන්නවනං ලොකු උදව්වක් මචන්