Windows 10 vs Linux

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මම kali linux දැම්ම. එකේ sound නැ බං.ඉතින් අයින් කලා. Net එකේ තියෙන ඒවා try කලා. එත් වැඩක් වුනේ නැ.

    Linux use කරන්න ආසයි බං. එත් අවුල් වගේ.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    මම kali linux දැම්ම. එකේ sound නැ බං.ඉතින් අයින් කලා. Net එකේ තියෙන ඒවා try කලා. එත් වැඩක් වුනේ නැ.

    Linux use කරන්න ආසයි බං. එත් අවුල් වගේ.

    Kali kiyanne security os ekak neh ban ..uba issrawela ubuntu wage simple desktop edition ekak use karapan
     
    • Like
    Reactions: anurusun

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    mamath kalin use kare windows 10. ita passe ubuntu damma 12.04 idala 16 wenakanma. lap eke wifi drivers tiyenne 12.04 eke witarai. mona karannada aith windows damma. lagadi link ekak hamba una ceylon linux hantana eke. adoo ekanam patta. drivers okkoma tiyanawa. software okkomath tiyanawa.