Windows 10 vs Linux

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    PC මාර්කට් එකෙ දැන් බහින කලාව. තව අවුරුදු 10 න් PC කෞතුක වස්තු. Mobile Devicesතමයි ඉස්සරහට dominent වෙන්නෙ. දැනටමත් අපිට PC එකක් ඕනි වෙන්නෙ බොහොම අතළොස්සක් වැඩ කරගන්න නේ. අනික් ඔක්කොම smartphone/tablet එකකින් කරගන්න පුළුවන්. ඉතින් අපි මොකකට කඩේ ගියත් mobile market එක දිනන os එක තමයි ඉස්සරහට personal use එකට වැදගත් වෙන්නෙ.
    http://www.theverge.com/2015/7/10/8927509/pc-market-declines-10-percent-ahead-of-windows-10-launch

    Dan iwarai itin
     
    • Like
    Reactions: Gatapolos

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඇති. මොකද crack කරන එකා මොනවා කරනවද කියලා කව්ද දන්නේ ?

    වයිරස් ඇති නේද මුන් වයිරස් එක්ක ඒවා දාලා ඒවාට වයිරස් ගාඩ් දානවා
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    උබල නොකරන අපි කරන දේවල් කියල කල්පනා කරන්නෙපා එක වැරදි පැත්ත.

    11.gif
    11.gif
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එකත් නිකන් දේශපාලන ත්‍රේඩ් එකක් වගේ තමයි. (මට නිකන් හිතුන දෙයක් කිවුවෙ.) තමන් එක ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරද්දි ඒක තමයි තමන්ට හොඳම එක කියල හිතෙන්නෙ. ඒක වරදක් නෙමෙයි. ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්තනෙ. හැබැයි වැරැද්ද වෙන්නෙ තමන් අනිත්අය පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් පාවිච්චි නොකර ඒවට දොස් කියන එක.

    අපි කවුරුත් හැමදෙයක් ම දන්නෙ නැහැනෙ. ඒ නිසා අනිත් අය කියන දේවලුත් සාවදානව අහල තමන්ගෙ බුද්ධි මට්ටම් අනුව / තමන්ට අවශ්‍ය හා පහසු දේ අනුව තමන්ට සුදුසු දේ තොරගන්න එක තමයි වෙන්න ඕන.

    මේ වගේ ත්‍රේඩ් එකක වටිනාකම වෙන්නෙ විවිධත්වයෙන් යුතු පරිශීලකයන් පිරිසකගෙ අදහස් එක තැනකට ගොනුවෙන එක. තමන්ගෙ අත්දැකීම් හා මතවාදයන් අනුව විවිධ නිර්ණායකයන් ගෙනහැර පාන්න කාට වුණත් අවස්ථාව තියෙනව. හැබැයි එය වෙන්න ඕන තමන් සියල්ල දත් අනිත් අය කිසිත් නොදත් කියන පදනමේ ඉදල නෙමෙයි. මෙහි සමහර පෝස්ට් දකිද්දි එහෙම පිරිසකුත් ඉන්නව කියල පේනව.

    මෙය ත්‍රේඩ් එකේ මාතෘකාවට කෙලින් ම අදාල නොවුණත් වක්‍රාකරයෙන් අදාල ‍වනබව මාගේ හැඟීම කරන කොටගෙන පලකරන ලද්දකි.
     
    • Like
    Reactions: subspace

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,050
    386
    83
    සිංහලදීපේ

    උබල නොකරන අපි කරන දේවල් කියල කල්පනා කරන්නෙපා එක වැරදි පැත්ත.

    උදාහරනෙකට ඕනනං කියන්නන් අපි server side හැමදාම වැඩ කරන එවුන්. වුර්තිය විදිහට. නමුත් එක ඔතනට අදාල වෙනවද බලපන් උබ.
    Linux kernel සමහර වැඩ කරගන්න බැරි උණ වෙලාවට අවශ්‍ය විදිහට සුළු සුළු වෙනස්කම් කරගන්න වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා නමුත් Desktop PC වලට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. Server side ගොඩක් වැඩ කරන අයට තමයි ප්‍රශ්නයක් වෙන්නෙ ඔය වගේ දේවල්.

    උදාහරණයක් විදිහට අවුරුදු ගානක් තිස්සේ ElaKiri වගේ අපි සයිට් කරන එවුන්ට face කරපු ලොකු ප්‍රශ්නයක් DDoS.
    පහුගිය මාස කීපය වෙනකන් DDoS Attack එහෙම ආවහම Kernel ට කෙල වෙනවා Handle කරගන්න බැහැ ෆිල්ටර් කරගන්න කන් ඉන්ඩ පන නැහැ ට්‍රැෆික් එක ඇතුලට බැස්සම කොර වෙලා යනවා. එකට හේතුව ඇත්තටම Network Layer 4 attack එක නවත්තන්න Box එක ඇතුලට එන්න කලින් Hardware Firewall එකක් ඕනේ උනා. සමාහ්ර එවුන්ගේ Data Center පිටිං down වෙලා යන්න වදිනව.
    නමුත් Traffic එක කොච්චර ලොකු උනත් simple SYN Flood එකක් නිසා එක නවත්තන්න සරල iptable filter එකකින් පුළුවන් වෙන්න හැකියාව තියෙද්දිත් ඒක හරියට Handle කරගන්න බැරි උනේ kernel එකේ තියෙන දුර්වල කමක් නිසයි. එතකොට රිකම්පයිල් කරලා පස්සේ කාලෙක පොඩි පොඩි වෙනස්කන් කරගන්න පුළුවන් උනත් මේ ඊයේ පෙරේද වෙනකන් කට්ටිය believe කරගෙන හිටියේ Software Level එකෙන් එක නවත්තන්න බැහැ කියල. නමුත් CentOS අලුත් එකේ විතරයි ඕක ගොඩ දාගන්න පුළුවන් උනේ Debian කාරයොන්ගේ තවමත් මන් හිතන්නේ අනාතයි. ඒක මැනුවල් ආයේ රිකම්පයිල් කරගෙන තමයි කරන්න ඕනේ.
    (Im not talking about BSD)

    මගේ පොයින්ට් එක advanced user ලට හොඳයි කියල. නරකයි කියල නෙමෙයි.
    අපි ඒ කොච්චර ලිනක්ස් එක්ක එදිනෙදා වැඩ කරත් Primary OS එක වින්ඩෝස්.
    ගොඩක් එවුන් අලුතින් ලිනක්ස් දාගෙන පොඩ්ඩක් CLI එකට හුරු උණ ගමන් අසීමිතව කඩේ යන්න ගන්නව මේක තමයි හොඳම එක කියල. නමුත් උන්ට තෙරුන් යන්න ගොඩක් කල් යනව.

    අර මෙම්බර් කෙනෙක් කිව්වා වගේ Office වල Man පේජ් කියව කියව ඉන්න ටයිම් දෙන්නේ නැති උනහම ඒ වෙලාවට windows කොච්චර ලේසිද කියල හිතෙන එක එකට හේතුවක් වෙන්න පුළුවන් ලොකුවට.

    මම කිව්වේ නෝමල් ඩෙස්ක්ටොප් එකට කස්ටමයිස් කරගෙන කියල හිතන් ඩෙස්ක්ටොප් වෙනස් කරගෙන දාගෙන ඉන්න එවුන්ට ඔය ප්‍රශ්න අදාළ නැහැ කියලයි. එයාල ආසාවට ඉගෙනගන්න දාගෙන ඉන්නවා එකේ වැරද්දක් නැහැ.
    නමුත් තේරුමක් නැති කඩේ යාම චාටර්. (හැබැයි මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ තව මෙම්බර් කෙනෙක් ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීපු උබ ආපස්සට ගිහින් කමෙන්ට් කියවල බලපන්)

    මන් අදහස් කලේ කලින් පොස්ට් එකේදී ඔය එක පොයින්ට් එකක් වත් නෙමෙයි, ඔය කියන විදිහට කඩේ යන ය Opensource කියන ලෝකේ ඇත්ත මොකක්ද කියල හරි idea එකක් නැති එක ගැනයි. Open Source ඉස්සරහට දාගෙන ඕපන්සෝස් කියා කියා එක පතුරවන්න හදන්නේ ඇත්තටම මිනිස්සුන්ට තියෙන ආදරයක් හින්දද කියල තේරුම් ගන්න නම් හරි කෝනෙන් ඒ දිහා බලන්න විෂන් එකක් තියෙන්න ඕනේ

    උදාහරණයක් විදිහට server side එකේ ඉන්න අය දන්නවා ලොකුම ඕපන්සෝස් database එක මොකක්ද MySQL. කවුද කරන්නේ? oracle
    අර කිව්වා වගේ Google Search Algorithm
    ඇයි ඕව Opensource නැත්තේ? ඒ උනාට මුන් නේද Open Source world එකේ ලොකුම පොරවල්? එත් ඇයි එක කෑල්ලක් විතරක් Open Source?
    හැමෝම තමන්ගේ ප්‍රධාන ප්‍රොජෙක්ට් එක Open Source කරන්නේ නැහැ.
    Red Hat බලපන්? CentOS කියල කමුනිටි වර්ෂන් එකක් ඉස්සරහට දාගෙන කරන සෙල්ලම.
    හැමෝම කමුනිටි වර්ෂන් දාගෙන ඉන්නවා. එත් අලියව ඕපන්සෝස් කරන්නේ නැහැ. ඒ උනාට මයික්‍රසොෆ්ට් ට බයිනවා ඕපන්සෝස් නෑ කියල.
    හෙළුවෙන් ඉඳගෙන පාරේ යන එවුන්ට හූ කියනවා වගේ වැඩක් නෙමෙයිද එක?

    අන්න එකයි සිංහලෙන් කිව්වේ ඕපන්සෝස් කියන තරඟ ලස්සන සුන්දර ලෝකයක් නෙමෙයි. මිනිස්සුන්ව මඩවල බඩ පුරෝගන්න පාවිච්චි කරන දේවල් කියල.
    සමහරු කියයි ඕපන් සෝස් වලට කොච්චර දේවල් කැප කරපු මිනිස්සු ඉන්නවද කියල හොයල බලපන් කියල. උන්ට කියන්න තියෙන්නෙත් හොයල බලපන් කියලම තමයි
    :yes::yes:
     
    :dull: :dull: :dull:
    අපිට කාවවත් force කරන්න බෑ බන් open source කරපන් කියලා. මන් නම් දැකලා කව්රුවත් MS එකට open source කරන්න කියලා කෑ ගහනවා. open source උන්ගේ අඩුම ගානේ මොකක් හරි නිකන් දෙනවා. මොකක් හරි open source. උන් commercial version එකක් තියන් ඉන්න එක සාධාරණයි. උබ කියන්නේ ඔක්කොම open source කරලා බංකොලොත් වෙන්න කියලනේ. අඩුම ගානේ google එකෙන් app develop කරන්න IDE එක හරි නිකන් දෙනවා. windows අනේ හුකේ. එකත් සල්ලි දීලා ගන්න ඕනේ. Mac උනුත් xcode එක නිකන් දෙන්නේ. google search එක open source කරන්න කියලා අපිට තියෙන අයිතිය මොකද්ද ? මොකද උන් අපිට එක දෙන්නේ free එපා නම් bing තියෙනවා :lol:. yahoo තියෙනවා :lol:

    google වත් අනික් open source එකක්වත් පිනට නෙමෙයි ඕවා කරන්නේ. උන්ට ආදායමක් එන්න ඕනේ. උන් අපිට free version එකක් දීලා සල්ලි වලට commercial version එකක් දෙන එක අපිට අවුලක් නෑ. මොකද windows එහෙමවත් එකක් දෙන්නේ නැනේ.

    පොස්ට් එකේ තියෙන අනික් ඒවා නම් ඇත්ත.

    මම ඔයා OS තුනම use කරනවා.
    PC : windows
    Lap : Ubuntu
    Office : Mac

    මට නම් තුනම අවුලක් නෑ. එකම අවුල windows cracked.
    Ubuntu වලයි Mac වලයි ලොකු වෙනසක් ඇත්තේ නෑ. ඒ දෙකේම command line එක පට්ට ඒ අතින් windows පරාදයි :dull: . game නම් ඉතින් windows තමයි. Ubuntu වල ආපු හැම අවුලකටම වගේ online help එකක් තිබ්බා. මට නම් ලොකු වෙනසක් ඇත්තේ නෑ. මට ඕන වැඩේ කරගන්න පුලුවන තුනේම

    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,694
    113
    canada
    මම Linux පාවිච්චි කරල නැහැ. ලංකාවේ කීදෙනකුට පුලුවන්ද windows , ms office සල්ලි දීල ගන්න. බැලු බැල්මට Linux වගේ නොමිලේ දෙන software එකක් තමයි ලංකාවට වගේ රටවල්වලට ගැලපෙන්නේ.

    එත් ඇයි එහෙම නොවෙන්නේ? ගොඩක් හේතු තියෙන්නේ පුළුවන් මේකේ කතා කරපු විදියට. වගකිවයුතු ආයතනයක් (micosoft winodws දියුණු කරනවා වගේ ) Linux "වගකීම" (responsibility to customer) අරගෙන දියුණු කරන්නේ නැහැ. ඒ වෙනුවට ආයතන ගොඩක් තියෙනවා. අනේ මන්ද

    :rolleyes: සල්ලි දීලා ගන්න එක වගේ නෑ ඉතින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    අපි නොකරන, උඹල OS එකෙන් කරන වැඩ මොනාද එතකොට ? ඒකත් කියපංකො..
    එතකොට අපිට තේරෙනව..

    උබල නොකරන අපි කරන දේවල් කියල කල්පනා කරන්නෙපා එක වැරදි පැත්ත.

    ඒ කිව්වෙ ? :confused:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,760
    2,855
    113
    මම නම් කියන්නෙ linux වලට ආදුනික(කවදාවත් පාවිච්චි කරල නැති) උන් මේ ත්‍රෙඩ් එක කියවලා linux පාවිච්චි කරන්න හදනවනම් linux වලට ටිකක් හුරු වෙනකම් හරි dual boot විදිහට දාගනිල්ලා නැත්නම් virtual box එකේ දාගෙන ටිකක් හුරු වෙලාම linux වලට එන එක හොඳයි කියලා
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ඔව් බන් google input tools නැති එකනම් ඵට්ටම අඩුපාඩුවක්

    සිංහල ටයිප් කරන්න ගුගල් ඉන්පුට් ටූල්ස් නැති වුනාට වෙන එක එක විදියෙ ටූල්ස් තියේ ලිනක්ස් වලට.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.

    ඉන්ටෙල් ප්‍රොසෙසර් ගහන්නෙත් ග්‍රැෆික් කාඩ් ගහන එවුනුත් ඔක්කොම මයික්‍රසොෆ්ට් ලට ටාගට් කරලා ගහන්නේ. උන්ට වැඩක් නෑ ලිනක්ස් අරව මේවා උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. උන්ගේ මාකට් එක වින්ඩෝස්.
    දැන් තියෙන ගේමින් ගහන පිසි වල කන්ෆිග් එක එක්ක මොබයිල් වලට ලං කරන්නත් බැහැ. අවුරුදු 10ට වඩා යයි. එත් ඩෙස්ක්ටොප් PC නැති උනත් ඒ කන්ෆිග් තියෙන hardware ඕනේ දැන් තියෙන සොෆ්ට්වෙයා වලට, ගේම් වලට එහෙම. ඉතින් නැති වෙන්නේ නැහැ
    mobile මාකට් එක දිනන්න අමාරුයි ලොකු තරඟයක් තියෙනව.

    Desktop වලට වැඩි පුරම දැනට පාවිච්චි වෙන්නේ Microsoft ලගේ OS එක නිසා මොබයිල් සහ Desktop PC දෙකම එකම ප්ලැට්ෆෝම් එකකට Microsoft ගෙනාවහම Mobile සහ Desktop PC, Tab, Laptop, සේරම තනි ප්ලැට්ෆෝම් එකක ඉඳන් develop කරන්න ගත්තහම ලොකු තරඟයක් දෙන්න ඕනේ අනික් පැත්තට එක හරවන්න.
    Samsung වගේ එවුන් ඒ පැත්තට Plug එක ගහගෙන ඉන්නේ එකයි.
    http://www.samsung.com/uk/consumer/mobile-devices/smartphones/others/GT-I8750ALABTU

    නමුත් Windows Mobile ගහන්නෙත් OS එක ගහන්නෙත් එකම කම්පැනියකින් උනහමත් අනික් පැත්තට ලොකු තර්ජනයක් එල්ල වෙනව එකෙන්.

    ඔය විදිහට තමයි තියෙන්න ඕනේ. කරට කර ෆයිට් එකක් යනකොටයි මිනිස්සුන්ට හොඳ ටෙක්නොලොජි එලියට එන්නේ. එකෙක් විතරක් dominate කරගෙන අනික් කම්පැනි වස්සන්න evil විදිහට වැඩ කරන එක වැරදියි. එක නිසා දෙපැත්තටම හොඳ රිවිව් වැටෙන්න ඕනේ. කඩේ ගිහින් රිවිව් ලියනකොට රැල්ලක් හැදෙන්නේ. google මේ දේ කරන්නේ ඕපන්සෝස් fan ල පාවිච්චි කරල. නමුත් උන්ට කඩේ ගියාට ලැබෙන දෙයකුත් නැහැ. උන්ගේ හම යනවා. google ගේ නම යනවා. තනි කම්පනියක් field එකේ dominate කරන්න ගන්නව. අනික් කම්පැනි වස්සන්න යනවා. එකෙන් පාඩුව අපිටමයි අන්තිමට.
    නැතුවම බැරි කරන්න බැහැ. කොයි දේටත් ඔල්ටර්නේටිව් එකක් තියෙන්න ඕනේ. කම්පෙටිෂන් එකක් තියෙන්ඩ ඕනේ.
    නැත්තන් මහින්ද ආණ්ඩු කොරා වගේ තියෙයි එකෙක් විතරක් රජ උනාම විපක්ෂයක් නැති උනා වගේ තියෙයි.

    වෙළදාමක් කරන අය බොහෝවිට තමන්ගෙ නිෂ්පාදන කරන්නෙ මාකට් එක ඉලක්ක කරගෙන. එ්ක සාමාන්‍ය දෙයක්. නමුත් සමහර වෙළෙන්දො ඉන්නවා අලුත් මාකට් හොයාගෙන/හදාගෙන යන. එතකොට අර ලොකු මාකට් එකට වෙළදාම් කරපු අයත් එනවා එ් අලුත් මාකට් එකේ වෙළදාම් කරන්න. එ්ක සාමාන්‍ය දෙයක්. එ්ත් දැන් ලිනක්ස් වල ගේමින් ගැන සමහර අායතන හිතනවා. නමුත් තවම එච්චර ලොකුවට නෑ.

    http://www.pcworld.com/article/2025...de-for-sane-people-with-limited-patience.html

    http://www.pcworld.com/article/2363...g-name-pc-games-that-now-call-linux-home.html
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    නිදහස් මෘදුකාංග කියන එකේදි අදහස් වෙන්නෙ මුදල් නොගෙන ලබා දෙනවා කියන එක නෙවෙයි. මුදලට විකුණන මෘදුකාංගයක් වුනත් නිදහස් මෘදුකාංගයක් කියලා හදුන්වන්න පුලුවනි එ්ක පාවිච්චි කරන්න ලබාදෙන අාකාරය අනුව. http://www.gnu.org/

    What is the Free Software Movement?

    The free software movement campaigns to win for the users of computing the freedom that comes from free software. Free software puts its users in control of their own computing. Non-free software puts its users under the power of the software's developer. See the video explanation.

    What is Free Software?

    Free software means the users have the freedom to run, copy, distribute, study, change and improve the software.

    Free software is a matter of liberty, not price. To understand the concept, you should think of “free” as in “free speech”, not as in “free beer”.

    More precisely, free software means users of a program have the four essential freedoms:

    • The freedom to run the program as you wish, for any purpose (freedom 0).
    • The freedom to study how the program works, and adapt it to your needs (freedom 1). Access to the source code is a precondition for this.
    • The freedom to redistribute copies so you can help your neighbor (freedom 2).
    • The freedom to improve the program, and release your improvements to the public, so that the whole community benefits (freedom 3). Access to the source code is a precondition for this.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :dull: :dull: :dull:
    අපිට කාවවත් force කරන්න බෑ බන් open source කරපන් කියලා. මන් නම් දැකලා කව්රුවත් MS එකට open source කරන්න කියලා කෑ ගහනවා. open source උන්ගේ අඩුම ගානේ මොකක් හරි නිකන් දෙනවා. මොකක් හරි open source. උන් commercial version එකක් තියන් ඉන්න එක සාධාරණයි. උබ කියන්නේ ඔක්කොම open source කරලා බංකොලොත් වෙන්න කියලනේ. අඩුම ගානේ google එකෙන් app develop කරන්න IDE එක හරි නිකන් දෙනවා. windows අනේ හුකේ. එකත් සල්ලි දීලා ගන්න ඕනේ. Mac උනුත් xcode එක නිකන් දෙන්නේ. google search එක open source කරන්න කියලා අපිට තියෙන අයිතිය මොකද්ද ? මොකද උන් අපිට එක දෙන්නේ free එපා නම් bing තියෙනවා :lol:. yahoo තියෙනවා :lol:

    google වත් අනික් open source එකක්වත් පිනට නෙමෙයි ඕවා කරන්නේ. උන්ට ආදායමක් එන්න ඕනේ. උන් අපිට free version එකක් දීලා සල්ලි වලට commercial version එකක් දෙන එක අපිට අවුලක් නෑ. මොකද windows එහෙමවත් එකක් දෙන්නේ නැනේ.

    පොස්ට් එකේ තියෙන අනික් ඒවා නම් ඇත්ත.

    මම ඔයා OS තුනම use කරනවා.
    PC : windows
    Lap : Ubuntu
    Office : Mac

    මට නම් තුනම අවුලක් නෑ. එකම අවුල windows cracked.
    Ubuntu වලයි Mac වලයි ලොකු වෙනසක් ඇත්තේ නෑ. ඒ දෙකේම command line එක පට්ට ඒ අතින් windows පරාදයි :dull: . game නම් ඉතින් windows තමයි. Ubuntu වල ආපු හැම අවුලකටම වගේ online help එකක් තිබ්බා. මට නම් ලොකු වෙනසක් ඇත්තේ නෑ. මට ඕන වැඩේ කරගන්න පුලුවන තුනේම

    මයික්‍රසොෆ්ට් ඕපන්සෝස් නැති නිසා මයික්‍රසොෆ්ට් එකට බනින එවුන් උබට හොයාගන්න අමාරුද ඔච්චර? මේ ත්‍රෙඩ් එකේම ඇති සවල් ගානට..

    ___
    අන්න එක තමා කියන්නේ. උබට කොටසක් තේරිලා තියෙනව.
    ගුගල්....
    ඒක වෙනම කතාවක්.
    ඕපන්සෝස් ලෝකේ ලොක්ක වගේනේ. මන් කිව්වේ ඌත් උගේ ප්‍රධාන බිස්නස් එක (Google Search) ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නව algorithm එලියට නොදා ඕපන්සෝස් නොකර.
    ඉතින් Microsoft ලගේ ප්‍රධාන බිස්නස් එක මොකක්ද? Windows.

    එක ඕපන්සෝස් නැහැ කියල ඒ ඔපරේටින් සිස්ටම් එකට තරහෙන් බනින එක වැරදියි කියලයි කියන්නේ.

    මොකද Microsoft කියන්නේ උන්ගේ පාඩුවේ සොෆ්ට්වෙයා විකුණලා කීයක් හරි හොයාගන්න කම්පනියක්. උන් හැම ලබ්බම කරන්න යන්නේ නැහැ Google වගේ.
    එක Microsoft ලගේ නොහැකියාව නෙමෙයි. මොකද කරනවානම් කරන්න ඕනේ තරම් Microsoft එකට පුළුවන් කම තිබුන පහුගිය කාලවල් වල (youtube documentary ඇති හොයාගන්න පුළුවන් ඕන කෙනෙක්ට මයික්‍රසොෆ්ට් ගැන).

    Google එහෙම නෙමෙයි. Google අපිවයි සල්ලි වලට විකුනන්නේ. Google අපිව Open source කියන නුලෙන් නටවන එක කරන්නේ.

    Microsoft එකෙන් උන් හදපු උන්ගේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න ගානක් ගන්නව ඒකෙන් කිසි හානියක් නෑනෙ?

    Google අපිට නිකන් දීල අපිව විකුණනගෙන කනව.
    විශ්වාස කරනවානම් විශ්වාස කරපන් උබලව හිතාගන්න බැරි ගණන් වලට උබලව විකිණිලා ඉවරයි කියල.

    කැමති පැත්තට යන්න කැමති කෙනාට අයිතියක් තියෙනව. ඒ ගැන කිසිම තරහක් නැහැ..
    නමුත් "Don't be evil" කියල ස්ලෝගන් එක ඉස්සරහට දාගෙනම Evil විදිහට අනික් කම්පනි වස්සන්න හදන, ෆීල්ඩ් එක Dominate කරන්න යන එක ටිකක් භයානක දෙයක් නොවෙයිද?
    තරඟයක නම් දෙන්නෙක් ඉන්න ඕනෙ. තනි කෙනෙක් ඉන්නකොට කාටද පාඩු?
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    linux නිකං දෙන හින්ද තමයි server වල හරි install කරන්නෙ.

    Desktop දැන් ලොවෙත් නැති වෙයි ඉස්සරහට. ඇයි ගෙදරට ඇවිල්ල License හොයන්ඩ යැ

    දැන් ලිනක්ස් එවුන්ටත් තියෙන හොඳම PC එක Surface Book එක තමයි.
    දැන් මයික්‍රසොෆ්ට් එකට ගෙවල Surface book එකක් අරං උබන්ටු දාගනිල්ල show off එකට :rolleyes:

    ඊටපස්සේ කවුරුවත් වටේ නැත්තං ටක් ගාල වින්ඩෝස් 10 වලින් boot කොරගනින් :rolleyes:

    අලුත් Full PC එකක් විදිහට වැඩ කරන Liquid Cool Lumia ෆෝන් සිරිස් එක බලපන්.

    ඊටපස්සේ උබන්ටු ෆෝන් එක රෝල් කොරල පුකේ ගහගනින් :rolleyes:

    මේකේ හොලෝ ලෙන්ස් එකට පුළුවන්නන් Linux Alternative එකක් හොයහන්කෝ හය්යෝ හැමනෙනවා :rofl: