Windows 10 walin Windows 11 walata mati wena eka hoda adahasakda ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Windows 10 walin Windows 11 walata maaru wena eka hoda adahasakda sinhalu ?

    Edit:- Auto correction nisa Title eke "Maaru" wenuwata "mati' kiyala gahuna. :D parana platform eke nam posts watenna kalin title eka edit karana puluwan.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව්. හැබැයි මේ මාසේ කොහොමටවත් එපා.
    Microsoft එකෙන් මේ ටිකේ consistent design(control panel, task manager etc.) එකකට test කරන ගමන් ඉන්නේ.
    අනිත් එක තවමත් සමහර drivers හරියට වැඩකරන්නේ නැහැ.

    මේ අවුරුද්දේ අප්‍රේල්-ජූනි අතර upgrade කරන්න recommend කරනවා