windows 10

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මම දාගෙන ඉන්න එකේ ඇප්ස් මොකුත් එන්නෙ නැද්ද කොහෙද... :rolleyes:

ස්ටා්ට් බට්න්, ස්ටාට් මෙනු එහෙම අවුලක් නැතුව වැඩ කරනව..

පොටෝ නිකං බලන්ඩ හොඳ සොෆ්ට්වෙයා එකක් කියපල්ලකො

ACDSee quick view එක විතරක් free දෙන්නෙ නැද්ද? වෙන හොඳ සොෆ්ට්වෙයා එහෙම තියෙනවනං කියපල්ලකො
 
Last edited: