windows 10 ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    windows 10 home or pro ubala dala balapu sure link ekak nadda download karaganna ?

    pro dala kmspico eken activate karanna gihin virus piruna dan kela wela inne :(
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    Update කරලම එපා වෙලා අයින් කළා අපරාදේ මම පට්ට අසාවෙන් හිටියේ :(
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ayi ban update off karanna ba ?

    අලුතෙන් update එකක් එනකල් off කරන්න පුළුවන් ආපු ගමන් කොහොම off කලත් කැපෙනවා . ඒකත් නිකන් බොරුවට කැපිලා යනවා ඉන්ස්ටෝල් වෙන්නේ නෑ සමහර ඒවා ෆේක් ඇක්ටිවේට් නිසා :(
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    mata one horata activate karaganna ban :sorry: :oo:

    mulin site eken download kraganna. Eta passe wadima likes, views thiyena youtube video ekak balala eke widiyta activate kargnna, kohomth kmspico eka spyware widiyta allanawane virus guard walin:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුතෙන් update එකක් එනකල් off කරන්න පුළුවන් ආපු ගමන් කොහොම off කලත් කැපෙනවා . ඒකත් නිකන් බොරුවට කැපිලා යනවා ඉන්ස්ටෝල් වෙන්නේ නෑ සමහර ඒවා ෆේක් ඇක්ටිවේට් නිසා :(

    :(

    mulin site eken download kraganna. Eta passe wadima likes, views thiyena youtube video ekak balala eke widiyta activate kargnna, kohomth kmspico eka spyware widiyta allanawane virus guard walin:dull:

    mama kmspico danna gihin adware thogayak install wuna :(
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    :(

    mama kmspico danna gihin adware thogayak install wuna :(

    මම pirate activater එක යූස් කලේ , එකේනම් එහෙම අවුලක් නෑ ඒ උනාට එහෙම දාල වැඩක් නෑ දැන් නිකන් බොරුවට අප්ඩේට් වලට GB ගනන් කැපිලා අන්තිමේට ඉන්ස්ටෝල් වෙන්නෙත් නෑ මොකුත් නෑ