Windows 11 පාවිච්චි කරන අය

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    11 gn i7 16gb ram ssd, .net dev tools smoothly weda. So far so good. Kiyanna taram awlak thama na. 10 ekka lokuwata wenasak nam na mata nam.
     
    • Like
    Reactions: CorD SaC

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ehenm wen mkkhri scene ekk.. ps lag wenawa kynne hena amuthui :shocked:
    2019 cc ek weda mge lestama. specs i5 3rd, 16 ram
    ඔව් බන් pic එකක් එඩිට් කරන්න ගියාම හොදටම් ලැග් වෙනව. මුලින් ලැග් උනේ නෑ. දැන් 10 එක අප්ඩේට් වෙලාද මන්ද ps open කරගමන් ලැග්.
    2019 වගෙ දාල බලන්න ඕනෙ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔව් බන් pic එකක් එඩිට් කරන්න ගියාම හොදටම් ලැග් වෙනව. මුලින් ලැග් උනේ නෑ. දැන් 10 එක අප්ඩේට් වෙලාද මන්ද ps open කරගමන් ලැග්.
    2019 වගෙ දාල බලන්න ඕනෙ
    meka tm mn use krnne, pre activated

    https://getintopc.com/softwares/photo-editing/adobe-photoshop-cc-2019-free-download-1431730/
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    conclusion එකක් ගත්තොත් සමහර system වල වැඩ, අනිත් ඒවාගේ crash වෙනවා.
    4GB RAM එකක එහෙමනම් හුගක් අමාරුයි. drivers එහෙමත් beta වල තියෙන්නේ

    2022 අප්‍රේල්/ මැයි වගේ දාගන්න.
    ඔය දැන් ආසාවෙන් දාගත්තට සති දෙකෙන් එපා වෙනවා. පට්ට බෝරින්ග් බන් :yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    Working Fine
    I9
    128GB Ram
    3080ti
    NVME
    මොකක්....128GB රැම්.... ??? :baffled::baffled::baffled:කීයක් උනාද මචන් සෙටප් එක. මොනවද ඉතින් උබ ඕකෙන් කරන්නෙ, ලංකාවෙද ඉන්නෙ ? :) ඕකෙ ලැග් වෙනවන්ම් MS උන්ට පොල් ගහන්න ඕනි 😑