එහෙම දන්නේ නෑ. Update එක පෙන්නනවා දMamath oka witarai karanne...ryzen 5 vega 8 support da ban...HP laptop???
එහෙම දන්නේ නෑ. Update එක පෙන්නනවා දMamath oka witarai karanne...ryzen 5 vega 8 support da ban...HP laptop???
apo baya natuva gahapan... kisi case ekak ven na. gpt mbr case ekak ei kiyala bayak thiye nm HDD galavala M2 ekata daala passe HDD eka connect karapan. compatibility chk karana tool eken chk karala balapan monavada suport nathe kiyala. motherboard eke samahara option disable vela athe..eva enable karlama vade karapanIso Setup karanna dannawa ban
eth MAn hituwa Compatible na kiyala
Mage Specs
i7 6700
8gb Ram
256M2
mage i7 3rd genWindows 11 පාවිච්චි කරන අය කියන්නකො කොහොමද experience එක. Windows 10 වගේ stable feeling එකක් දැනෙනවද? නැත්තං උඹලා මොනවද මුහුණ දීලා තියෙන ගැටලු. Software support , drivers support, speed එක ගැන මොකද කියන්නෙ.
Windows 10 Active tynne machan.. Windows 11 Serial ayet buy karanna weidaapo baya natuva gahapan... kisi case ekak ven na. gpt mbr case ekak ei kiyala bayak thiye nm HDD galavala M2 ekata daala passe HDD eka connect karapan. compatibility chk karana tool eken chk karala balapan monavada suport nathe kiyala. motherboard eke samahara option disable vela athe..eva enable karlama vade karapan
කොහොමද බන් clean install කරන්නේ?upgrade කරන්න එපා බන්. clean install කරපං.
හෙන කේස් ගොඩක් තියනව upgrade කරන උන්ට. and පට්ට slow (ලු)
කොහොමද බන් clean install කරන්නේ?
අලුතින් සල්ලිවලට ගන්න ඕනෙද?
මට ලැප් එකත් එක්ක හම්බ වෙච්ච Windows 10 තියෙන්නෙ?
Update kara ban fatta slow. den davas 10 pahuvela apahu windows 10 valata yannath be.11 walata update karanna
mget awith tianawa update eka but update kranna bah 3 parak vtra install kala 1-2% nawathinawa.. search karala baladdi virus guard eka remove karanna kiala tianawa e kaalth install une nah.. atha arala damma11 walata update karanna
කොහොමද බන් clean install කරන්නේ?
අලුතින් සල්ලිවලට ගන්න ඕනෙද?
මට ලැප් එකත් එක්ක හම්බ වෙච්ච Windows 10 තියෙන්නෙ?
mget awith tianawa update eka but update kranna bah 3 parak vtra install kala 1-2% nawathinawa.. search karala baladdi virus guard eka remove karanna kiala tianawa e kaalth install une nah.. atha arala damma
View attachment 157966
mekn iso eka download karagannaUpdate kara ban fatta slow. den davas 10 pahuvela apahu windows 10 valata yannath be.
මට ඕනි උනෙත් 10 බන්, උබ ප්‍රශ්නෙ බාගෙට කියවලා...Windows 10 වල තියෙන අවුල මොකක්ද බන්? මොකෝ මේ එක පාරටම Windows 11 වලට මාරු වෙන්නේ? මම නම් Windows 10 support එක නැතුව යනකන් use කරනවා මොකද stable හින්ද.
දාගත්ත මචන් 10 
Retail, OEM, or Volume කියලා බලාගනින් මේ script ක CMD එකේ ගහලා,
Slmgr -dli
OEM වෙන්න ඕනි. එහෙමනම් ගැටලුවක් නෑ මචන්. කී එක ගන්නවා ඔටො.
dan windows 10 tiyana build eka mokakda ? windows 10 21H2 walata update karala oya update eka deela balanna
mekn iso eka download karaganna
https://www.microsoft.com/software-download/windows11
කොහොමද බන් clean install කරන්නේ?
අලුතින් සල්ලිවලට ගන්න ඕනෙද?
මට ලැප් එකත් එක්ක හම්බ වෙච්ච Windows 10 තියෙන්නෙ?
https://www.microsoft.com/en-us/software-download/windows11
ISO එක download කරල ගහපන් pen එකකට rufus ඒකෙන්.
නැත්තම් ඔය media creation tool එක ඔතනින download කරල ඒකෙන් හදහන් bootable usb එකක්.
boot කරල ගහපන් format කරල.
activate කරගනින් මේ විදියට.
https://answers.microsoft.com/en-us...ndows-11/14ed24f5-b203-4bd7-a4e7-c4eb3539b0422nd මොනිටෝර් එකේ task bar එකේ වෙලාව පෙන්නේනනේ නැ. ආයෙමත් 10 එක දැම්මා