බූට් වෙනකොට blue screen එනව තව මම දෙයක් දැක්ක. මොකක්හරි app එකක් ඕපන් කරද්දි වින්ඩෝස් 10 වලට වඩා ටිකක් වෙලා ගන්නව වෙන නම් කියන්න තරම් අවුලක් තිබුණෙ නෑ අද දිගටම බ්ලූ ස්ක්‍රීන් ආව, බූට් කරද්දි