windows 11 boot අවුලක් ආව බං

AnuradhaRa

Well-known member
  • බූට් වෙනකොට blue screen එනව

    තව මම දෙයක් දැක්ක.
    මොකක්හරි app එකක් ඕපන් කරද්දි වින්ඩෝස් 10 වලට වඩා ටිකක් වෙලා ගන්නව

    වෙන නම් කියන්න තරම් අවුලක් තිබුණෙ නෑ

    අද දිගටම බ්ලූ ස්ක්‍රීන් ආව, බූට් කරද්දි
     
    • Sad
    Reactions: Amith0424

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,809
    113
    Miami
    මං බොට කිව්වනේ, දාන්න බැරි ඒවට බලෙන් 11 රිංගවන්න යද්දි. 10 වලට සපෝට් එක තියෙනවලු 25 අන්තිම වෙනකන්. එතකන් ඇදගත්තනම් ඇති.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මං බොට කිව්වනේ, දාන්න බැරි ඒවට බලෙන් 11 රිංගවන්න යද්දි. 10 වලට සපෝට් එක තියෙනවලු 25 අන්තිම වෙනකන්. එතකන් ඇදගත්තනම් ඇති.
    (y)
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බූට් වෙනකොට blue screen එනව

    තව මම දෙයක් දැක්ක.
    මොකක්හරි app එකක් ඕපන් කරද්දි වින්ඩෝස් 10 වලට වඩා ටිකක් වෙලා ගන්නව

    වෙන නම් කියන්න තරම් අවුලක් තිබුණෙ නෑ

    අද දිගටම බ්ලූ ස්ක්‍රීන් ආව, බූට් කරද්දි
    System restore කරලා බලන්න
     
    • Like
    Reactions: AnuradhaRa