Windows 11 claimed to be faster than Windows 10

HmNRazor

Well-known member
  • "10න් පස්සේ නෑ, 10 තමයි හොඳම, 10 තමයි අන්තිම එක" Done with Microsoft bullshit!! බොරු පොයියවල්......... M2 ආපු ගමන් මම පැන්නා MacOS වලට, අලුත් iPhone පාරක් ගන්නවා කියලා හිතාන හිටියේ, දැන් අදහස වෙනස් කලා Macbook එකකටම අැරලා දානවා සල්ලි වලට කෙල වෙලා පල කියලා!! 🥴
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    faster කියන්නෙ අලුත් ජෙනරේෂන් ප්‍රොසෙසර් වලට වෙන්ඩැති. Me with my measly 8 gigs of RAM 🐑.
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    "10න් පස්සේ නෑ, 10 තමයි හොඳම, 10 තමයි අන්තිම එක" Done with Microsoft bullshit!! බොරු පොයියවල්......... M2 ආපු ගමන් මම පැන්නා MacOS වලට, අලුත් iPhone පාරක් ගන්නවා කියලා හිතාන හිටියේ, දැන් අදහස වෙනස් කලා Macbook එකකටම අැරලා දානවා සල්ලි වලට කෙල වෙලා පල කියලා!! 🥴
    ඉටලි ගියාට පස්සේ ඉතින් වින්ඩෝස් අනාතයෙක් වගේ ඉන්නත් බෑනේ :rolleyes:
     
    • Haha
    Reactions: HmNRazor