ඉටලි ගියාට පස්සේ ඉතින් වින්ඩෝස් අනාතයෙක් වගේ ඉන්නත් බෑනේ :rolleyes: අනාත මිට්ටෝ ඉටලි ගන්නේ නැහැ නේ බම් 🥴 කොහොම කොහොම උනත් අවුරුදු ගානක් 98, XP වල ඉඳන් පාචිච්චි කරපු වින්ඩෝස් දාලා වෙන වෙන නොදන්න මගුල් කර ගහන්න එච්චර පිරියක් නෑ. :(:no: ඒත් කරන්න...