ඔයාලා දැනට pc එකට හරි laptop එකට හරි blue light filter එකක් දාගෙන නැත්තන් ඔයාලට ඒ වෙනුවෙන් Iris mini පාවිච්චි කරන්න පුලුවන්.එහෙමත් නැත්තන් වෙනත් හොඳ blue light filter එකක් search කලොත් ඔයාලට හොයාගන්න අමාරුවෙන එකක් නෑ.
Link - https://www.google.com/amp/s/iristech.co/iris-mini/amp/
මම monitor එකේ වගේම phone එකෙත් පුළුවන් තරම් brightness , contrast අඩු කරලා තියෙනවා වගේම blue light filter, night mode on කරලා ඇහැට වෙන්න පුලුවන් හානිය අඩු කරගන්න බලනවා. (ඒත් graphic designerලා photo editorsලාට මේ දේවල් ප්‍රායෝගික නොවෙන්න පුළුවන්)
ඇස් දෙක කියන්නේ අපිට ගොඩක් වටින දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ. ඒත් අපි ඇස් ගැන කොච්චර අවදානයක් දෙනවද කියන එක වෙලාවකට ප්‍රශ්නයක්. මොකද PC Moniter එක, Laptop එක Phone එක නිතර ඇස් වලට ළඟින් තියාගෙනත් අපි ඒ devices වලින් ඇස් වලට වෙන්න පුළුවන් හානිය ගැන වැඩිය හිතන්න යන්නේ නෑ. ඒත් ඒ ගැන පොඩ්ඩක් වද වෙලා මේ screen වලින් ඇස් වලට වෙන හානිය ගොඩක් දුරට අඩු කරගන්න අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහර විට ඔයාගේ හිසේරදය වගේ දේවල් පවා අඩු කරගන්න ඒ දේවල් ලොකු උදව්වක් වේවි.

Last edited: