Windows 7 වලට ADSL වැඩ නෑ

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    images


    මචංලා මගේ යාලුවෙකුට පොඩි ප්‍රශ්ණයක්.
    යාලුව PC එකට windows 7 දැම්ම.මිනිහ ලග තියෙන්නෙ ZTE මොඩම් එකක්.SLT Package එක තමා පාවිච්චි කරන්නෙ.
    ප්‍රස්නෙ තියෙන්නෙ windows 7 දැම්මට පස්සෙ ඉන්ටනෙට් යන්න බෑ.රවුටර් එකත් අවුලක් නැතුව ඉන්ස්ටෝල් උනා.ඒත් නෙට් කනෙක්ට් වෙද්දි user name & password වැරදී කියනව,
    bt 100% ෂුවර් ඒව හරි කියල.

    විසදුමක් තියෙනවනම් කියාපල්ලකො

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ZTE modem ekada router ekada? ara issara deepu modem ekata nam Windows 7 drivers naha
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    modem එකක් බං,
    ඉතිං ඒ කියන්නෙ Modem තියෙන අයට windows 7 අකැපයිද?
    300px-Zxdsl852.jpg


    උඹ ඔය කියන්නේ මේ modem එක ගැන වෙන්නැති..මේක තියෙන අයට windows 7 අකැපයි :baffled: ..මගේ ගාවත් තිබ්බා..පස්සේ peo tv ගත්ත නිසා router එක free හම්බ උනානේ නැත්නම් මටත් අකැපයි.:dull:
     
    • Like
    Reactions: Chooty malli

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    300px-Zxdsl852.jpg


    උඹ ඔය කියන්නේ මේ modem එක ගැන වෙන්නැති..මේක තියෙන අයට windows 7 අකැපයි :baffled: ..මගේ ගාවත් තිබ්බා..පස්සේ peo tv ගත්ත නිසා router එක free හම්බ උනානේ නැත්නම් මටත් අකැපයි.:dull:


    අහෝ ඛේදයකි.ඉරකි.තිතකි.