මචංලා මගේ යාලුවෙකුට පොඩි ප්රශ්ණයක්.
යාලුව PC එකට windows 7 දැම්ම.මිනිහ ලග තියෙන්නෙ ZTE මොඩම් එකක්.SLT Package එක තමා පාවිච්චි කරන්නෙ.
ප්රස්නෙ තියෙන්නෙ windows 7 දැම්මට පස්සෙ ඉන්ටනෙට් යන්න බෑ.රවුටර් එකත් අවුලක් නැතුව ඉන්ස්ටෝල් උනා.ඒත් නෙට් කනෙක්ට් වෙද්දි user name & password වැරදී කියනව,
bt 100% ෂුවර් ඒව හරි කියල.
විසදුමක් තියෙනවනම් කියාපල්ලකො










..මගේ ගාවත් තිබ්බා..පස්සේ peo tv ගත්ත නිසා router එක free හම්බ උනානේ නැත්නම් මටත් අකැපයි.

