Windows 7 වලට support කරන nVidia 4X AGP VGA අවශ්‍යකර ඇත

dsanjewa5

Member
Aug 22, 2008
5
0
0
Windows 7 වලට support කරන nVidia 4X AGP VGA අවශ්‍යකර ඇත

කවුරු හරිදන්නවාද,Windows 7 වලට support කරන nVidia 4X AGP VGA එකක් ගැන? හොද එකක් වෙන්න ඔනි.. :dull:
 

dsanjewa5

Member
Aug 22, 2008
5
0
0
Windows Update karaa nam, ebetama ganie....!! :yes:

Update කරා බන් වැඩකරාට මගේ VGA එකට එක support කරනේ නැ.. :( එක නිසා Blue screen of death එක ඇවිත් restart වෙනවා