Windows 7 Activate කරගන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Key එකක් අරන් දාගන්න මචන් රු 1000 වගේ වෙන්නේ ගොඩක් තැන් වල තියෙනවා key.

    Crack නම් KMS තමා Google කරලා හොයාගන්න මේ Software එක අරන් Active කරගන්න එකෙන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Cracked version walata updates enawada?
    එනවා මම ඉස්සර Use කරා , දැන් කොහොමත් Windows 7 Update එන්නේ නැහැ Windows 7 EOL නේ

    Windows 7 දාන්න පුළුවන් නම් , 10 දාන්න පුළුවන් ඇති එහෙම එකේ 10 නම් ඉවරයි PC එකට 10 Key තියෙනවා ගොඩක් තැන් වල රු 1000/- ට