mama windows 7 instroll karala '7loader' kiyana crack eka instroll kala. eth dawas 2ka kin withara baluwama windows activate karanna kiyala enawa. thawa dawas mechcharai kiyala enawa. ayeth crack eka instroll kalama hari yanawa. ayema wenawa. dawas gananath adu wenawa. mekata mokada karanne. danna kenek udau wak denawada?
මම වින්ඩෝස් 7 අල්ටිමේට් මැෂින් එකට දාලා ඒකට "7loader " කියන crack එක දැම්මා. දාපු විට ඒක වැඩකරනවා. ඒත් ටික දවසකින් not genuin කියල වැටෙනවා. ආයෙත් දාපු විට genuin කියලා වැටිල හරි යනවා. ඒත් ආපහු දවස් දෙකකින් විතර not genuin කියල එනවා. මේකට මොකද කරන්නේ. අනේ ඉක්මනට කව්රු හරි උදව්වක් දෙන්න. crack එක හරියට instroll කරගන්න හැටි කියල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...................