hard disk එකක තියෙන්න පුලුවන් Primary partition එකයි ,secondary partitions සහා logical drivers විතරයි. ඒක නිසා තව primary partition එකක් හදන්න බෑ.
නමුත් partition දෙකකට OS දෙකක් දාන්න පුලුවන් primary partition එකක්ම වෙන්න ඕනේ නෑ.
Windows 7 install කරනකොට Install කරන්න Windows XP එකට Log වෙලා.
ඊට පස්සේ Windows 7 එකේ GUI Interface එක initial steps එක පෙන්වයි. මේකේදි select කරන්න partition එක ඊට පස්සේ proceed කරන්න.