windows 7 image .iso එක bootable disk එකක් විදියට write කරන්න පුළුවන් sftware මොකද windows 7 image .iso copy එකක් තියනවා, එක bootable disk එකක් විදියට write කරන්න පුළුවන් sftware එක මොකද්ද? nero වලින් try කලා. හරි ගියේ නෑ. දන්න කෙනෙක් කියනනකො