windows 7 image .iso එක bootable disk එකක් විදියට write කරන්න පුළුවන් sftware මොකද

flower123

Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    windows 7 image .iso එක bootable disk එකක් විදියට write කරන්න පුළුවන් sftware මොකද

    windows 7 image .iso copy එකක් තියනවා, එක bootable disk එකක් විදියට write කරන්න පුළුවන් sftware එක මොකද්ද? nero වලින් try කලා. හරි ගියේ නෑ. දන්න කෙනෙක් කියනනකො