ආ ඉතින් හොඳනෙ එහෙනම්.ඉතින් ඔයා ඒක පාවිච්චි කරන්ඩ.ඔයා කැම්පස් ගියාට නොයන අය ඉන්නවනෙ.දැන් කැම්පස් එකෙන් අවුට් වෙච්ච අය ඉන්නවනෙ.ඒ අයටයි මේක දම්මේ. Mama eka pawichi karanne na, Win7 pawichi karanna ona kenekuta dunna, :yes: Habei salli walata newei...