Windows 7 ram usage limit eka

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    Machnla mage lap eke windows 7 32Bit os eka trhiyeene.Eke 6Gm ram thibbath computer propeeties wala pennanne
    6Gb(2.7 usable) kiyala. Mn kohomada me usage eka wadi karaganne?Plz help..:(
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    ඒකට පොඩි ෆයිල් එකක් තියෙනව මචන්, ඒක රන් කලාම වින්ඩෝස් 7 32 bit එකේ රැම් එක කමති තරමක් වැඩි කරගන්න පුලුවන්....

    මෙන්න මේක තමයි ෆයිල් එක... උබ කැමතිනම් මේක රන් කරලා උපරිම රැම් එක දාගන්න පුලුවන්...

    Code:
     http://www.datafilehost.com/d/ca52ea59
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    32bit OS වල Limitation එක සාමාන්‍යයෙන් 2^32 (4294967296 bytes) එතකොට මේක MB වලින් ගත්තම ආසන්නතම අගය 4096MB ඒ කියන්නේ 4GB එතනිනුත් technical reasons නිසා මේක 2.X~3.X දක්වා එහේ මෙහේ වෙලා usable volume එක අඩු වෙන්න පුලුවන් සාමාන්‍යයෙන් යම් කිසි ක්‍රමයකින් ඕක 4GB දක්වා වැඩි කරගත්තත් එතනින් එහාට කරගන්න බෑ 64bit OS එකක් දාගන්නේ නැතුව.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඒක විදියක් තියෙනවා නමුත් මේක කොච්චර efficient කියලද කියන්න බෑ
    http://wj32.org/wp/download/PatchPae.zip
    මේක දාලා බලන්න.

    මේකෙන් කරන්නේ මේකයි සාමාන්‍යයෙන් 32bit Processor යක් මගින් 4GB RAM ප්‍රමාණ‍යකට වඩා අදුන ගන්නේ නෑ Instruction set එක 2^32 නිසා නමුත් PAE කියලා features එකක් තියෙනවා (Physical Address extension නමෙන් කියනවා වගේ විස්තාරණය කිරිමක් කරන්නේ) ඒකට පුලුවන් 32bit Processor එකකට 4GB RAM එකකට වඩා අදුන ගන්න උදව් කරන්න. මේක දාලා බලන්න. නමුත් උබේ Motherboard එකේ Limit එකක් තියෙනවා නම් (G31 Chipset වල වගේ) එතකොට කොච්චර patch කරත් හරියන්නේ නෑ.