Windows 7 Registry එක වෙනස් කරල වැඩ දාන හැටි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕනි දෙයක් වෙනස් කරන්න පුලුවනි.හැබැයි ඉතින් පරිස්සමට කරන්න ඕනි.වැරදුනොත් ආය වින්ඩෝස් දාන්න වෙන දේවල් වෙන්න පුලුවන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොනාද දැන ගන්නා ඕන වැඩ කෑලි !
    Registry එක ගැන කියන්න ගියොත් පොත් දෙක තුනක් ලියන්න පුළුවන් ! :love: