WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?
මං කතා කරන්න යන්නේ මේ වින්ඩෝස් වල මිල ගැනත් ඊට සාපේක්ෂව තියෙන වාසි අවාසි ගැනත්(අපි Windows ගන්නේ සල්ලි දීලා කියලා හිතලා)
මොනාද මේ වින්ඩෝස් 7 Starter වල නැත්තේ??
1) Windows Areo Theme එක නෑ... (ඒකට ඔය 3rd Party Thems තියෙන්නේ ඕනේ තරම්)
2) Windows Wallpaper එක මාරු කරන්න බෑ (ඒක බිල් අයියට හදාගන්න බැරි උනාට දැන් අපිට පුලුවන්

)
3) සමහරු කියනවා මේකේ Application 3කට වඩා Open කරන්න බෑ කියලා.. (නමුත් මටනම් එහෙම උනේ නෑ....)
4) ඔය BitLocker Encryption එක නෑ.. (නැති උනාට ඉතිං කමකුත් නෑ..)
5) මෙන්න මං දන්න එකම Tech ලෙඩේ!! මේකේ WiFi එකක් Broadcast කරන්න බෑ
Receive කරන්න විතරයි පුලුවන්
වෙන මොනාහරි තියෙනවාද?? මං දන්න මතක් උන ටික තමා ඔය....
දැන් බලමු ප්රයිස් ලිස්ට් එකක් !!
(මං දාන්නේ Agent ප්රයිස් එකක් ! හැබැයි පරණ එකක්!
අදහසක් ගන්නනේ)
GJC-00116
Win Starter 7 32-bit English SEA 1pk DSP OEI DVD
$ 44.00
GFC-00564
Win Home Prem 7 32-bit English 1pk DSP OEI DVD
$ 117.00
FQC-00730
Win Pro 7 32-bit DSP OEI DVD
$ 154.00
F2C-00197
Win Home Basic 7 32-bit English SEA 1pk DSP OEI DVD
$ 88.00
GLC-00701
Win Ult 7 SP1 32-bit English 1pk DSP OEI DVD
$ 212.00
GLC-00736
Win Ult 7 64-bit English 1PK DSP OEI DVD
$ 212.00
දැන් මේකට 12% ක වැට් එකතු වෙන්න ඕනේ .....
Windows 7 Starter 32bit ගැන මොකද හිතන්නේ???
Windows 7 Genuine අලුතින් දාන්න ඉන්න අයට! පමණයි!

ඉස්සෙල්ලාම හොඳට කියවන්න

මං මේ කතා කරන්නේ හොර කොපි ගැන නෙවෙයි!
ඉතිං දැං පැනපු ගමන් Windows 7 Ultimate එක හොඳායි කියන්නත් එපා...
මං ගාව හොඳ CRACK එකක් තියෙනවා කියන්නත් එපා......
මොකද හැමෝම ඒක දන්නවා...

ඉතිං දැං පැනපු ගමන් Windows 7 Ultimate එක හොඳායි කියන්නත් එපා...
මං ගාව හොඳ CRACK එකක් තියෙනවා කියන්නත් එපා......
මොකද හැමෝම ඒක දන්නවා...

මං කතා කරන්න යන්නේ මේ වින්ඩෝස් වල මිල ගැනත් ඊට සාපේක්ෂව තියෙන වාසි අවාසි ගැනත්(අපි Windows ගන්නේ සල්ලි දීලා කියලා හිතලා)
මොනාද මේ වින්ඩෝස් 7 Starter වල නැත්තේ??
1) Windows Areo Theme එක නෑ... (ඒකට ඔය 3rd Party Thems තියෙන්නේ ඕනේ තරම්)
2) Windows Wallpaper එක මාරු කරන්න බෑ (ඒක බිල් අයියට හදාගන්න බැරි උනාට දැන් අපිට පුලුවන්

)3) සමහරු කියනවා මේකේ Application 3කට වඩා Open කරන්න බෑ කියලා.. (නමුත් මටනම් එහෙම උනේ නෑ....)
4) ඔය BitLocker Encryption එක නෑ.. (නැති උනාට ඉතිං කමකුත් නෑ..)
5) මෙන්න මං දන්න එකම Tech ලෙඩේ!! මේකේ WiFi එකක් Broadcast කරන්න බෑ
Receive කරන්න විතරයි පුලුවන්
වෙන මොනාහරි තියෙනවාද?? මං දන්න මතක් උන ටික තමා ඔය....
දැන් බලමු ප්රයිස් ලිස්ට් එකක් !!
(මං දාන්නේ Agent ප්රයිස් එකක් ! හැබැයි පරණ එකක්!
අදහසක් ගන්නනේ)GJC-00116
Win Starter 7 32-bit English SEA 1pk DSP OEI DVD
$ 44.00
GFC-00564
Win Home Prem 7 32-bit English 1pk DSP OEI DVD
$ 117.00
FQC-00730
Win Pro 7 32-bit DSP OEI DVD
$ 154.00
F2C-00197
Win Home Basic 7 32-bit English SEA 1pk DSP OEI DVD
$ 88.00
GLC-00701
Win Ult 7 SP1 32-bit English 1pk DSP OEI DVD
$ 212.00
GLC-00736
Win Ult 7 64-bit English 1PK DSP OEI DVD
$ 212.00
දැන් මේකට 12% ක වැට් එකතු වෙන්න ඕනේ .....
දැං මං අහන්නේ Windows Genuine දාන්න ඉන්න අයගෙන්!!
ඇයි කට්ටිය මේච්චර ගනන් අඩු Starter අතඇරලා දෙගුණයකටත් ගණන් වැඩි Home Premium වලට යන්නේ???

මං දන්න හේතුව මේකයි!! අපි ගන්න ගියාම Windows Starter හරිම චාටර් වගේ පෙන්නනවා.. (කටින්නේ පෙන්නන්නේ) අනෙක ඒකෙයි Home Premium එකෙයි ගාන වෙන වෙනම කියන්නේ නෑ...
ඇයි??????
Home Premium විකුණණ කොට වැඩියෙන් ලාබයි (ඒක පේනවානේ
මොකද ඔක 44$ දෙකක් හදන අමාරුව 117$ එකේ නෑනේ) ඉතිං කඩ කාරයන්ටත් තෑගි ගොඩායි..
හැබැයි Laptop වල PreInstall කරපුවාට මේක අදාල නෑ.. ඒක ලාබයි! අපි එකට වැඩිපුර ගෙවන්නේ සමහර වෙලාවට රු 3000ක් වගේ
ඇයි කට්ටිය මේච්චර ගනන් අඩු Starter අතඇරලා දෙගුණයකටත් ගණන් වැඩි Home Premium වලට යන්නේ???

මං දන්න හේතුව මේකයි!! අපි ගන්න ගියාම Windows Starter හරිම චාටර් වගේ පෙන්නනවා.. (කටින්නේ පෙන්නන්නේ) අනෙක ඒකෙයි Home Premium එකෙයි ගාන වෙන වෙනම කියන්නේ නෑ...
ඇයි??????
Home Premium විකුණණ කොට වැඩියෙන් ලාබයි (ඒක පේනවානේ
මොකද ඔක 44$ දෙකක් හදන අමාරුව 117$ එකේ නෑනේ) ඉතිං කඩ කාරයන්ටත් තෑගි ගොඩායි.. හැබැයි Laptop වල PreInstall කරපුවාට මේක අදාල නෑ.. ඒක ලාබයි! අපි එකට වැඩිපුර ගෙවන්නේ සමහර වෙලාවට රු 3000ක් වගේ

ඒ වගේම WINDOWS 7 Starter එක ගන්න හිතනවානම් COMMENT එකක් / PM දාන්න..
මොකද අපිට උගන්නන්නේ Home Pre කරෙ ගස්සවන්න කියලා උනාම මං ඒවගේ කැත වැඩ කරන්නේ නෑ...
වැදගත්නම් රෙපක් දෙන්න..

Last edited:

3 app limit ekanam 2009 waladi remove kala Microsoft eken officially 