WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
WINDOWS 7 Starter ගැන ඇත්ත දන්නවාද?

Windows 7 Starter 32b‍it ගැන මොකද හිතන්නේ???
Windows 7 Genuine අලුතින් දාන්න ඉන්න අයට! පමණයි!


ඉස්සෙල්ලාම හොඳට කියවන්න:angry::angry:
මං මේ කතා කරන්නේ හොර කොපි ගැන නෙවෙයි!
ඉතිං දැං පැනපු ගමන් Windows 7 Ultimate එක හොඳායි කියන්නත් එපා...
මං ගාව හොඳ CRACK එකක් තියෙනවා කියන්නත් එපා......

මොකද හැමෝම ඒක දන්නවා... :P:P:P:P


මං කතා කරන්න යන්නේ මේ වින්ඩෝස් වල මිල ගැනත් ඊට සාපේක්ෂව තියෙන වාසි අවාසි ගැනත්(අපි Windows ගන්නේ සල්ලි දීලා කියලා හිතලා)

මොනාද මේ වින්ඩෝස් 7 Starter වල නැත්තේ??
1) Windows Areo Theme එක නෑ... (ඒකට ඔය 3rd Party Thems තියෙන්නේ ඕනේ තරම්)
2) Windows Wallpaper එක මාරු කරන්න බෑ (ඒක බිල් අයියට හදාගන්න බැරි උනාට දැන් අපිට පුලුවන් :rofl::rofl::rofl:)
3) සමහරු කියනවා මේකේ Application 3කට වඩා Open කරන්න බෑ කියලා.. (නමුත් මටනම් එහෙම උනේ නෑ....)
4) ඔය BitLocker Encryption එක නෑ.. (නැති උනාට ඉතිං කමකුත් නෑ..)
5) මෙන්න මං දන්න එකම Tech ලෙඩේ!! මේකේ WiFi එකක් Broadcast කරන්න බෑ:angry: Receive කරන්න විතරයි පුලුවන් :rolleyes:

වෙන මොනාහරි තියෙනවාද?? මං දන්න මතක් උන ටික තමා ඔය....


දැන් බලමු ප්‍රයිස් ලිස්ට් එකක් !!
(මං දාන්නේ Agent ප්‍රයිස් එකක් ! හැබැයි පරණ එකක්! :rolleyes: අදහසක් ගන්නනේ)

GJC-00116
Win Starter 7 32-bit English SEA 1pk DSP OEI DVD
$ 44.00

GFC-00564
Win Home Prem 7 32-bit English 1pk DSP OEI DVD
$ 117.00

FQC-00730
Win Pro 7 32-bit DSP OEI DVD
$ 154.00

F2C-00197
Win Home Basic 7 32-bit English SEA 1pk DSP OEI DVD
$ 88.00

GLC-00701
Win Ult 7 SP1 32-bit English 1pk DSP OEI DVD
$ 212.00

GLC-00736
Win Ult 7 64-bit English 1PK DSP OEI DVD
$ 212.00

දැන් මේකට 12% ක වැට් එකතු වෙන්න ඕනේ .....

දැං මං අහන්නේ Windows Genuine දාන්න ඉන්න අයගෙන්!!

ඇයි කට්ටිය මේච්චර ගනන් අඩු Starter අතඇරලා දෙගුණයකටත් ගණන් වැඩි Home Premium වලට යන්නේ??? :sorry::sorry::sorry:


මං දන්න හේතුව මේකයි!! අපි ගන්න ගියාම Windows Starter හරිම චාටර් වගේ පෙන්නනවා.. (කටින්නේ පෙන්නන්නේ) අනෙක ඒකෙයි Home Premium එකෙයි ගාන වෙන වෙනම කියන්නේ නෑ...

ඇයි??????
Home Premium විකුණණ කොට වැඩියෙන් ලාබයි (ඒක පේනවානේ :rolleyes: මොකද ඔක 44$ දෙකක් හදන අමාරුව 117$ එකේ නෑනේ) ඉතිං කඩ කාරයන්ටත් තෑගි ගොඩායි..

හැබැයි Laptop වල PreInstall කරපුවාට මේක අදාල නෑ.. ඒක ලාබයි! අපි එකට වැඩිපුර ගෙවන්නේ සමහර වෙලාවට රු 3000ක් වගේ :confused:



ඒ වගේම WINDOWS 7 Starter එක ගන්න හිතනවානම් COMMENT එකක් / PM දාන්න..
මොකද අපිට උගන්නන්නේ Home Pre කරෙ ගස්සවන්න කියලා උනාම මං ඒවගේ කැත වැඩ කරන්නේ නෑ... :rolleyes:


වැදගත්නම් රෙපක් දෙන්න..

 
Last edited:

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
machan ma gaawa tiyena soft eken onama windows ekak original karanna puluwan ona un kiyapalla man ultimate eka dan 2 years use karanawa ......elatama

යාලුවනේ මං කියලාමයි පටංගත්තේ මේම මේ Crack ගැන කියන්න නොවෙයි කියලා... මුලින් කියවලා ඉන්නකෝ :confused::confused::confused:
ඕක හැමෝම දන්නවා.. මුලින්මු එල Crack එකක් එලියට දාපු Chew WGA 0.9 ඉඳලා දැන් හැට හුට හමාරක් Crack තියෙනවා..
නමුත් මං කතා කරන්නේ Genuine ගැන!! Microsoft Site එකේ Genuine Validation එකේ බය නැතුව Check කරන්න පුලුවන් Genuine ගැන! දැනට ලංකාවේ වලංගු නීතිය යටතේ නීත්‍යානුකූලව පාවිච්චි කරන්න පුලුවන් ඒවා ගන්න අයට මුදලට වටින දෙයක් ගන්න හැටි :angry::angry::angry::angry:
!
 

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මොන 7 ද බන් දැන්.. දැන් ජනේල 8 කාලෙ. මමනම් ඉතින් මැක් ඕඑස්. :P
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Machan mama Vista Starter eka use karala thiyenawa. Matanam amba epa una aeka. anika windows 7/Vista starter wala use karanna pulwan 1GB RAM witharai. AFAIK ada kaale ganna desktop ekaka aduma 2-4GB RAM thiyenawa. ethakotha mae O/S eka use karanna bae. anika menna mae h/w limitations thiyenawa Starter editions use karaddi.

    33tmj3l.png
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    Machan mama Vista Starter eka use karala thiyenawa. Matanam amba epa una aeka. anika windows 7/Vista starter wala use karanna pulwan 1GB RAM witharai. AFAIK ada kaale ganna desktop ekaka aduma 2-4GB RAM thiyenawa. ethakotha mae O/S eka use karanna bae. anika menna mae h/w limitations thiyenawa Starter editions use karaddi.

    33tmj3l.png

    උඹ දාලා බැලුවද බං :shocked::shocked::shocked::shocked::shocked: මං HP G6,G4/ Compaq 420, 510, 630 වගේ ඒවට දාලා තියෙනවා ගොඩාක්... :lol::lol::lol: ඒ හැම එකකම 2GB 320GB අඩුම තිබ්බානේ :lol::lol::lol::lol::lol:
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Na machan, mama install karala nae. mage lap ekak ekka aawe. Dan mama use karanne 7 Pro hari Home Premium. Mata genuine aewa free hamba una (1 each). So danata mata awulak nae. mae mama damme official MS limits. but mama danne nae hariyatama maewa wadada nadda kiyala. cos mage Vista Starter eka daala tibbe 15.4" screen ekak thiyena lap ekaka.

    Starter & Home Basic 32bit witharai enne. so only 3GB of RAM can be used. ithin aniva Home Premium ekak use karanna wenawa for 4GB+ aewata. (gedara desktop dekama 8GB RAM)
     
    • Like
    Reactions: tldk

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    hoda uthsahayak machan,mathupitin penwata wada godak wenaskam thiyenwa starter wala,godak ewanam third party free app walin fix karaganna puluwan,me chart eka balanna

    http://en.wikipedia.org/wiki/Windows_7_editions
    example,server client widiyata use karanna benomulti monitor support,dynamic disk support wage,but home eke use karana pc ekakatanam owa wadagath wenne nee,:D 3 app limit ekanam 2009 waladi remove kala Microsoft eken officially :D
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    hoda uthsahayak machan,mathupitin penwata wada godak wenaskam thiyenwa starter wala,godak ewanam third party free app walin fix karaganna puluwan,me chart eka balanna

    http://en.wikipedia.org/wiki/Windows_7_editions
    example,server client widiyata use karanna benomulti monitor support,dynamic disk support wage,but home eke use karana pc ekakatanam owa wadagath wenne nee,:D 3 app limit ekanam 2009 waladi remove kala Microsoft eken officially :D

    තෑන්ක්ස් මචෝ:lol: මේකයි... තාමත් ගොඩක් Genuine දාන්නේ ඔය Teachers ලා එහෙම වගේ පොඩ්ඩක් නීතියට බර අයනේ :lol::lol::lol: අපිටනම් මොකෝ ඔය Ultimate තියෙන්නේ..
    ඉතිං ඒවගේ GENUINE දාන අය තමා මං අදහස් කලේ!! එයාලට ඕනේ ඔය සොෆ්ට්වෙයා කීපයක් විතරයිනේ!!
    උඹට කියන්න ඔය 3 App ලිමිට් එක අයින් කලාට මේ ලඟදි තිබ්බ Microsoft වර්ක් ෂොප් එකකදිත් එකේ උන් ඕක ගැන කියනවා..:lol: ඇත්ත අරමුණ තේරෙනවානේ උන්ගේ:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔව් බං, තනිකරම බිල් අංකල්ගේ ඈන්දිල්ලක් තමා ඉතින් ඔය වර්ශන් ටික..... Starter එකෙත් වෝල් පේපර් මාරු කරන්න පුලුවන්.... පොඩ්ඩක් වටෙන් යන්න විතරයි තියෙන්නේ..... :D :P
     
    • Like
    Reactions: tldk