Windows 7 update කරන්නේ කොහොමද?
මගේ තියෙන්නේ windows 7 sp1(pirated). Sp1 අවේ 2011 පෙබරවාරි.
දැන් ගොඩක් update එකතු වෙලා ඇති.
මගේ PC එකේ internet slow.
මට internet cafe එකකින් updates ගන්ඩ ඕන.
Cafe වල තියෙන්නේ XP, තව administrative rights නැති නිසා software දාන්ඩ බෑ.
(Windows update down loader දාන්ඩ බෑ)
එක නිසා windows 7 sp1 updates ගන්ඩ site එකක් හරි මොකක් හරි තියෙනවද?
මම internet එකේ හැම තැනම හොයල මේ ආවේ. sevenforums.com එකේ දාල account එකත් ban උනා pirated copy කියන්ඩ ගිහින්.
Thanks a lot