Windows 8 ආවා...

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    36545965.png


    :dull: :dull: :dull:

    upload limit karala baapan.:nerd:

    hariyanne nathoooooooo.. mata nam dan meka efaa wela thiyenne.. onna ohe thawa tika kaalayak balan innawa. ethakal mata win7 hoda


    mama nan meken baagena dagaththa abaadayak une na.:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1502499
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!

    ඔය සඳුන් දීල තියෙන ටූල් එකෙන් ද ට්‍රයි කලේ? ඔයාගෙ බයොස්වල හරියට යූඒබී බූට් සෙටින්ස් හදල ද තියෙන්නෙ?

    pen eken boot karanna ba kiyanne ithin dvd eken kohomath boot karanna bahane :D


    ow man hithanne e copy eka chater wage...DVD eken beluwa boot karanna...boot wenawa...eth partition ekak hadanne nehe...:baffled:

    ehema ekak karanna berilu...ehemai error ka enne...:rolleyes:

    ane manda...balanna oni wena ekak download karlawath..:D
    pen ekata adugane dagannawath beri una...mokakhari awlak man hithanne copy eke...tool ekanam ka thama....:)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචන්ලා...ඩවුන් කරන එකක් හොදට හොයලා බලලා බාපල්ලා...මන් දැන් දැක්කා ගොඩක් ඒවුන් ටච් කරපු අන්ටච්ඩ් ඒවා:sorry::sorry::sorry: බාලා ලෙඩ දාගෙන තියෙනවා
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Man ada WIN 8 demma,4 waran wela inne :P man nam activate karala,update parakuth dagena me log wune,thama update eka yanawa :)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ela ela...dvasak vithara yanakan bill ayyage ammava mathak vena gathiya thiyey...:baffled::baffled::baffled:ita passe awlak vena ekak ne:):):)
    ow ban,mala paninawa,man me uthuru dakuna maru wela hitiye :baffled:,dan nam jundak withara shape :P sound nam na wage :frown: driver ekak hoyala obala balanna oni,ubalage sound ehema case ekak nathuwa weda da :oo:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    mage nam serama drivers auto gaththa..awlak ne

    මගෙත් ඔටෝ ගත්තා. හැබැයි පොඩි කේස් එකක් ආව.:(

    මචංල පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ. :(
    Graphics - ATI Mobility Radeon HD 4500 Series
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙත් ඔටෝ ගත්තා. හැබැයි පොඩි කේස් එකක් ආව.:(

    මචංල පෙරේදා 8 දැම්මෙ ඒත් පොඩි අවුලක් තියෙනවා. ලැප් එකට දැම්මෙ. ලැප් එක HDMI Cable එකකින් 1920*1080 Monitor එකට සෙට් කරලා තියෙන්නෙ.ඒත් මොනිටර් එකේ ඩිස්ප්ලේ වෙන්නෙ පොඩියට මොනිටර් සයිස් එකට ඩිස්ප්ලේ වෙන්නෙ නෑ. Resolution සේරම දාල බැලුව. හැබැයි VGA Cable එකෙන් ගද්දි හරි. Monitor එක ගලවල ලැප් එකේ ඩිස්ප්ලේ එකත් හරි. HDMI Cable එකෙන් ගද්දි තමයි ඔය අවුල තියෙන්නෙ. මොකද්ද කරන්නෙ කියපල්ල. Drivers අවුලක්ද තියෙන්නෙ. මම AMD Site එකෙන් අරන් බැලුව හරි ගියෙ නෑ. :(
    Graphics - ATI Mobility Radeon HD 4500 Series

    මොන Driver එක ද ගත්තෙ? Windows 7 වලට තියෙන එක ද?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මොන Driver එක ද ගත්තෙ? Windows 7 වලට තියෙන එක ද?

    ඔව් බං. මම බැලුව වින්ඩෝස් 8 වලට. Dropdown Menu එකේ වින්ඩෝස් 8 කියල අප්ඩේට් වෙලා තිබ්බට එහෙම ඩ්‍රයිවර්ස් නෑ.:(:(
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machanla mage index eeka 7 thibuna kaletath wada adu unane 0.2kin aye danne naha neda machan ehema une ubalata idea ekak thiyanawada e gana?