Windows 8 ආවා...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඕව ඩවුන්ලොඩ් කරන්න එපා. ඕව හරියන්නෙ නෑ. කොහොමත් ඔය එඩිට් කරපුව ගන්න එක මං අනුමත කරන්නෙ නෑ. ඔරිජිනල් අන්ටච් RTM වර්ෂන් ඇවිත් දැන් ගොඩක් කල්. ඕකෙ කොහොමත් තීම් මාරුකරන්නත් බෑ. තාම එහෙම හොඳ ඇක්ටිවේෂන් එකක් නෑ.
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඕව ඩවුන්ලොඩ් කරන්න එපා. ඕව හරියන්නෙ නෑ. කොහොමත් ඔය එඩිට් කරපුව ගන්න එක මං අනුමත කරන්නෙ නෑ. ඔරිජිනල් අන්ටච් RTM වර්ෂන් ඇවිත් දැන් ගොඩක් කල්. ඕකෙ කොහොමත් තීම් මාරුකරන්නත් බෑ. තාම එහෙම හොඳ ඇක්ටිවේෂන් එකක් නෑ.


    :yes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෝ පට්ට බන් සුපිරිනේ මැක්සා ඇඩෙනවා හොදේ
    උබ ගත්තේ නැද්ද එකක්
    මරු පින්තුර ටික බන් අස හිතෙනව

    ow ban patta :)
    eth gana bae :( man Asus Transformer ekak gattha ban kalin :'( aparadeee
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඔය $69.99 ට දෙනවා නෙ Windows 8 Pro එක?
    එක එන්නෙ බොක්ස් එකත් එක්ක නෙ...(හොර එවා නෙමෙයි, සල්ලි දිලා ගන්න එක)
    ඉතින් මට එක දාන්න පුලුවන් ද මගෙ ගෙදර Lap 3ටම??? ( එහෙම නැත්නම් Only for 1 PC ද??)
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    mokada ban aparade kiyanne? :eek: asus transformer eka ela baande ne :yes:
    ඔව් ඔව් එක නම් පට්ට තමයි... එත් තව කල් ඉවසන් හිටියා නම් මෙක ගන්න තිබ්බා... මන් Windows, වලට පට්ට ආසයි... :P
    මගෙ කාමරෙ පිරෙන්න තියෙන්නෙ Microsoft, Windows , Bill gates pictures :P
    ලොල් .. එකයි මං කිව්වෙ, මට එක ගන්න තිබ්බා කියලා :)
     

    DRAGONකොල්ලා

    Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    mewwa boruda???

    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original Incl. Activator 2012

    lastnewcustom.jpg


    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original+Windows 8 Activator v2012 | 4.37 GB | English+MULTI | Bootable | DVD | ISO | UPDATEABLE!*

    This ISO contains:

    * Windows 8 x86
    * Windows 8 N x86
    * Windows 8 Pro x86
    * Windows 8 Pro VL x86
    * Windows 8 Pro N x86
    * Windows 8 Pro with Media Center x86
    * Windows 8 Enterprise x86
    * Windows 8 Enterprise N x86
    * Windows 8 x64
    * Windows 8 N x64
    * Windows 8 Pro x64
    * Windows 8 Pro VL x64
    * Windows 8 Pro N x64
    * Windows 8 Pro with Media Center x64
    * Windows 8 Enterprise x64
    * Windows 8 Enterprise N x64

    All editions have the ability to use 35 language packs enabling multiple user interface languages (MUI).

    1customp.jpg

    2customm.jpg


    System requirements:
    Processor: 1 Gigahertz (GHz) or Higher.
    RAM: 1 Gigabyte (GB) for the 32-bit version or 2 GB for 64-bit version.
    Free hard drive space: 16 Gigabytes (GB) for the 32-bit version or 20 GB for 64-bit version.
    Graphics: the graphics device Microsoft DirectX 9 or later.
    Date of Release: October, 2012
    Developer: Microsoft Corporation

    Checksums:
    CRC32:38F7D866
    MD5:D20238A28875400F36866929E0AF8940
    SHA-1:8A1AE6BB102169C0B8441D6F8BEE81B74376FCCE

    3customu.jpg

    4custome.jpg

    5custom.jpg

    7custom.jpg


    Microsoft Windows 8 x86/x64 AIO (16-in-1) RTM MSDN Original Incl. Activator 2012+Windows 8 Activator v2012 | 4.37 GB | English+MULTI | Bootable | DVD | ISO | UPDATEABLE!*

    DOWNLOAD: (4.37 GB) !NO PASSWORD! *SINGLE EXTRACTION*NO CRC ERRORS*PACKED/CHECKED BY MYSELF*GUARANTEED!*

    !ALL PARTS ARE WORKS!

    extabit.png
    FROM EXTABIT
    Code: http://extabit.com/file/2du5y27y6xm...itions.16in1.ML.Incl.Activator.2012.part1.rar
    http://extabit.com/file/2du5y27y6b8...itions.16in1.ML.Incl.Activator.2012.part2.rar
    http://extabit.com/file/2du5y27y6b8...itions.16in1.ML.Incl.Activator.2012.part3.rar
    http://extabit.com/file/2du5y27y5ob...itions.16in1.ML.Incl.Activator.2012.part4.rar
    http://extabit.com/file/2du5y344s2p...itions.16in1.ML.Incl.Activator.2012.part5.rar
    thanksz.gif




    mewa boru ewada??????
    :baffled::baffled::baffled::baffled::eek::eek::eek::eek::oo::oo::oo::oo:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    IPT eke ekak dala thiyanwa "Windows 8 Professional X86-X64 English AIO by DevScene " meka man dl karala dan dala thiyenne me 9200 build eka :) KMS activation eken OS eka active kara danata hondata wada karanawa :P windows 8 final eke "aero transparency" eka na ne eka ainma karala dala :(