Untouched Windows 8 Consumer preview එකක් download කරන්නේ කොහෙන්ද?(Speed හොඳ, මොකද මම cafe එකකින් download කරන්නේ)
මගේ PC එක P4, එකේ Consumer preview එකෙන් පස්සේ ආපු release වැඩ නෑ කියලා කියනවා(Try kale naa, CPU එකේ NX support නැතුව ඇති)
My CPU:- Intel Pentium 4E 530 (Prescott) 3.00GHz [D0]
Family 15 Model 3 (03) Stepping 4 Revision 17
Others:-1gb ram, nvidia 6200 graphics, 320gb sata hard disk
මේකේ windows 7 හොඳට වැඩ(aero themes හිටන්)
Consumer preview එකේ තියෙන ලෙඩ මොනවද?
I need to run powerdvd, visual studio, netbeans, office, chrome, photoshop, security essentials.
Please help with my poor PC