Quote:
Originally Posted by Malinga
මං දාලනම් තියෙන්නෙ Enterprise එක. ඒත් ගොඩක් අය දාන්නෙ Pro එක.
mokadda oya deke wenasa...mokadda hoda eka....
rtm ekei retail ekei wenasa mokadda hoda pahadili kereemak one..
mokadda oya deke wenasa...mokadda hoda eka....
rtm ekei retail ekei wenasa mokadda hoda pahadili kereemak one..![]()
Untouched Windows 8 Consumer preview එකක් download කරන්නේ කොහෙන්ද?(Speed හොඳ, මොකද මම cafe එකකින් download කරන්නේ)
මගේ PC එක P4, එකේ Consumer preview එකෙන් පස්සේ ආපු release වැඩ නෑ කියලා කියනවා(Try kale naa, CPU එකේ NX support නැතුව ඇති)
My CPU:- Intel Pentium 4E 530 (Prescott) 3.00GHz [D0]
Family 15 Model 3 (03) Stepping 4 Revision 17
Others:-1gb ram, nvidia 6200 graphics, 320gb sata hard disk
මේකේ windows 7 හොඳට වැඩ(aero themes හිටන්)
Consumer preview එකේ තියෙන ලෙඩ මොනවද?
I need to run powerdvd, visual studio, netbeans, office, chrome, photoshop, security essentials.
Please help with my poor PC

Execute Disable Bit - No
සාමාන්‍යයෙන්නම් ලොකු වෙනසක් නෑ අප්ඩේට් වගේ ඇරෙන්න.
RTM කියන වර්ෂන් එකෙන් අදහස් වෙන්නෙ ඒක දැන් සාමාන්‍ය භාවිතයට හොඳයි. ඒ කියන්නෙ ටෙස්ට් කරල, ඩිවලොප් කරල ඉවරයි. Manufacture කරන කට්ටිය ඒක පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් කියල. මොක ද එයාලට කලින් ඒව ඉන්ස්ටොල් කරල ශිප් කරන්න ලෑස්ති කරන්න පුළුවන්.
Retail කියන වර්ෂන් එක තමයි ෆයිනල් එක. ඩීවීඩී ගහල, බොක්ස්වල දාල ඕන කෙනෙකුට ගන්න පුළුවන් විදියට Store වල තියෙන එක තමයි ඒක.