Windows 8 වලට මාරු වෙන්නද?

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Windows 8 වලට මාරු වෙන්නද?

    මම දැනට උබුන්ටු, වින්ඩෝස් 7 පාවිච්චි කරන්නේ.
    වින්ඩෝස් 7 ගැන එච්චරම සෑහීමකට පත් වෙන්න අමාරුයි.
    දැනට Windows 8 දාගත්ත කට්ටිය ගෙන් අහන්නේ මමත්
    Windows 8 වලට මාරු වෙන්නද?


    මේ තියෙන්නේ මගේ System එක.
    Capture-1.png



    තියෙන කෙනෙක් හොඳ link එකක් දානවද මටත් බාගන්න.
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    7 aulak naha.
    Slow ne?
    8 speed kiyala kiyanava

    8 speed තමා බං.. :cool:
    හුරු වෙන්න කල් යයි..
    game ගහන්නෙ නැත්තම් කොහොමත්ම අවුලක් නෑ දැම්ම දාගත්තට..
    හැබැයි තව මාස දෙක තුනක් ඉදල මාරු උනා නම් තමා හොද..
    දැන්ම දාගත්තත් අවුලක් නෑ ඉතින්..
    අපිල නම් windows 9 එනකන්ම seven තමා ඉතින්..:rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    8 speed තමා බං.. :cool:
    හුරු වෙන්න කල් යයි..
    game ගහන්නෙ නැත්තම් කොහොමත්ම අවුලක් නෑ දැම්ම දාගත්තට..
    හැබැයි තව මාස දෙක තුනක් ඉදල මාරු උනා නම් තමා හොද..
    දැන්ම දාගත්තත් අවුලක් නෑ ඉතින්..
    අපිල නම් windows 9 එනකන්ම seven තමා ඉතින්..:rofl:


    thava masekin uba horenma 8 da gaththe nethan ubata mama katha karanne iju iju kiyala...:lol::lol::lol::rofl::rofl::rofl:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    window 7 eke applications thiyagenama winodws 8 walata upgrade wenda puluwanda ???????????/