Windows 8 වලට මාරු වෙන්නද?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    7.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows 8 දාන්න පුළුවන් හැබැයි Performance උපරිමව ගන්න බෑ ඔය මැෂින් එකේ.
     
    • Like
    Reactions: blcdilruk

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසුන් පොඩ්ඩා;13779502 said:
    ඔයවගේ දේවල් තමයි මේකේ එවුන්ට වෙන්නේ....මට තියෙන ප්‍රශ්නේ 8 වලට 7 වල සොෆ්ට්..සෙට් වෙනවද ?

    ගොඩක් ඒව සෙට් වෙනව. හැබැයි 7වල වැඩකරන සේරම 8වල වැඩ කරනව කියන්න බෑ. මොකද සමහර ඒව වැඩ කරන්නෙ නෑ. කොහොමත් පරණ සොෆ්ට්වෙයාර් නැතුව අලුත් වර්ෂන් පාවිච්චි කරන්න.
     

    namal_akash

    Active member
  • Nov 19, 2008
    393
    112
    43
    Kadawatha
    8 speed තමා බං.. :cool:
    හුරු වෙන්න කල් යයි..
    game ගහන්නෙ නැත්තම් කොහොමත්ම අවුලක් නෑ දැම්ම දාගත්තට..
    හැබැයි තව මාස දෙක තුනක් ඉදල මාරු උනා නම් තමා හොද..
    දැන්ම දාගත්තත් අවුලක් නෑ ඉතින්..
    අපිල නම් windows 9 එනකන්ම seven තමා ඉතින්..:rofl:

    Game gahanne nathnam awulak naa kiwwe mokada ban. ai Windows 8 Games walata awulda?