Windows 8 වලින් Add hoc හදමු

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Windows 7 වල ආව, ලේසියෙන් Add hoc හදා ගන්න එක හදිස්සියේම Windows 8 වලින් අයින් කරලා.. අයින් කරලා කිව්වට අයින් කරලාම නෑ හංගලා!! :angry:

    Network කරලා game ගහන අපේ එළකිරි යාළුවන්ට මේක ටිකක් වැදගත් වෙන හින්දා J Sparrow මේක දාන්න හිතුවා.. පොඩි වැඩයි කරන්න තියෙන්නේ! අනම් මනං ඕනේ නෑ වැඩේට බහිමු.

    1 - මුලින්ම command prompt (CMD) එක admin විදියට run කරගන්න ඕනේ.
    ඒක කරන විදිය දන්නේ නැත්තන් ඔන්න පහල තියෙනවා කරගන්න විදිය


    Y9VZGRc.png


    2 - ඊට පස්සේ අපි බලන්න ඕනේ අපිට Windows add hoc support කරනවාද කියලා. Support කරනවද නැද්ද කියලා බලන්නේ මෙහෙමයි.

    1i6bbQI.png


    ඔය command එක type කරල enter කලාම මෙන්න මේ වගේ result set එකක් එනවා.

    1DGv4gF.png


    Hosted network support කියන එක Yes නම් අපිට මේ වැඩේ කරන්න පුලුවං :) . තියෙන්නේ No
    නම්,රෙද්දක් පොරවගෙන බුදිය ගනිව්! :P (සුදු කොටු දෙක ගැන හිතන්න එපා.. එතන තියෙන විස්තර මේකට අදාල නෑ)


    Hosted network support කියන එක Yes තිබ්බ උන් මේ ටික කරපියව්!

    3 - අපි දැන් add hoc එක setup කරගන්නයි යන්නේ.

    HsZNHBf.png


    ** PASSWORD එකේ characters ගාන 8ත් 64ත් අතර වෙන්න ඕනේ හොඳේ?

    හරි හරී! දැං ඕක ගහලා enter කරපියව්!
    දැං මෙන්න මේ වගේ එකක් පෙනෙයි තොපිලට!
    2qVtbsG.png

    ඒ කියන්නේ අපේ add hoc එක හරියට setup උනා!:)

    4 - දැං බලන් ඉන්නේ නැතුව ඕක start කරපියව්! :lol: මෙන්න මේ විදියට!

    70D2zJK.png


    දැං ඕකට password එක දන්න ඕනේ එකෙක්ට set වෙලා game ගහන්න පුලුවන්! ඕක through internet share කරන විදිය මම පස්සෙ කියලා දෙන්නම්. මහන්සියි බොලව්! තවම උදේට කාලත් නෑ. කරන මගුලක් කරලා ඉවර වෙලා ඕක අයෙත් stop කරපියව්! :lol::lol::lol:

    odcUsfo.png


    එහෙනම් ඉතිං add hoc වලින් game ගහන උන්ට, file share කරන උන්ට ජය! (අනිත් උන්ටත් ජයම තමයි හොඳේ?) :lol::lol::lol:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    rep ++13

    menna mekata answer ekak dannwa nam help ekak diyan mchn

    http://www.elakiri.com/forum/showthread.php?t=1691284

    ඕක එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්!! ඕය වැඩෙන් උඹේ server එක 150+ times hit (ping) වෙනවා. ඔතනින් හම්බෙන්නේ public IP එකක්. එතකොට ඔය වැඩේ අව්ල් යනවා. මමත් තවම කරලා නෑ! ඒ උනාට ඕක තමයි වෙන සිද්දිය!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක එච්චර හොඳ වැඩක් නෙමෙයි මචන්!! ඕය වැඩෙන් උඹේ server එක 150+ times hit (ping) වෙනවා. ඔතනින් හම්බෙන්නේ public IP එකක්. එතකොට ඔය වැඩේ අව්ල් යනවා. මමත් තවම කරලා නෑ! ඒ උනාට ඕක තමයි වෙන සිද්දිය!

    :(
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Add hoc kiyanne mokadda bn
    poddak pahadili karapanko puluwannam

    add-hoc කියන්නේ මචං personal WiFi hotspot එකක්! සරළවම කිව්වොත්. අපිට laptop දෙක තුනක් එකතු කරලා network කරගන්න ඕනේ උනා කියමුකො..? හුටා, ඒත් අපිගාව network කරන්න ඕනේ වෙන network switches නෑ! network cable
    නෑ! අන්න ඒ වගේ වෙලාවක add-hoc කියන්නේ දෙයියෙක් නෙමෙයි දේවාලයක්! හැබැයි ඉතිං මේකට අදාල laptop වල WiFi drivers තියෙන්න ඕනේ. ඉතිං add-hoc එක හදලා, හදපු එකාගේ hotspot එකට අනිත් උන්ට connect වෙලා කරන්න අවශ්‍ය වැඩේ කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට, network කරලා game ගහන්න,file share කරන්න, කොටින්ම hotspot එක හදපු එකාගේ data use කරලා internet යන්නත් පුලුවන්. :P (කියපු විදියට තේරුනාද මංදා)