Windows 7 වල ආව, ලේසියෙන් Add hoc හදා ගන්න එක හදිස්සියේම Windows 8 වලින් අයින් කරලා.. අයින් කරලා කිව්වට අයින් කරලාම නෑ හංගලා!! 
Network කරලා game ගහන අපේ එළකිරි යාළුවන්ට මේක ටිකක් වැදගත් වෙන හින්දා J Sparrow මේක දාන්න හිතුවා.. පොඩි වැඩයි කරන්න තියෙන්නේ! අනම් මනං ඕනේ නෑ වැඩේට බහිමු.
1 - මුලින්ම command prompt (CMD) එක admin විදියට run කරගන්න ඕනේ.
ඒක කරන විදිය දන්නේ නැත්තන් ඔන්න පහල තියෙනවා කරගන්න විදිය
2 - ඊට පස්සේ අපි බලන්න ඕනේ අපිට Windows add hoc support කරනවාද කියලා. Support කරනවද නැද්ද කියලා බලන්නේ මෙහෙමයි.
ඔය command එක type කරල enter කලාම මෙන්න මේ වගේ result set එකක් එනවා.
Hosted network support කියන එක Yes නම් අපිට මේ වැඩේ කරන්න පුලුවං
. තියෙන්නේ No නම්,රෙද්දක් පොරවගෙන බුදිය ගනිව්!
(සුදු කොටු දෙක ගැන හිතන්න එපා.. එතන තියෙන විස්තර මේකට අදාලම නෑ)
Hosted network support කියන එක Yes තිබ්බ උන් මේ ටික කරපියව්!
3 - අපි දැන් add hoc එක setup කරගන්නයි යන්නේ.
** PASSWORD එකේ characters ගාන 8ත් 64ත් අතර වෙන්න ඕනේ හොඳේ?
හරි හරී! දැං ඕක ගහලා enter කරපියව්!
දැං මෙන්න මේ වගේ එකක් පෙනෙයි තොපිලට!
ඒ කියන්නේ අපේ add hoc එක හරියට setup උනා!
4 - දැං බලන් ඉන්නේ නැතුව ඕක start කරපියව්!
මෙන්න මේ විදියට!
දැං ඕකට password එක දන්න ඕනේ එකෙක්ට set වෙලා game ගහන්න පුලුවන්! ඕක through internet share කරන විදිය මම පස්සෙ කියලා දෙන්නම්. මහන්සියි බොලව්! තවම උදේට කාලත් නෑ. කරන මගුලක් කරලා ඉවර වෙලා ඕක අයෙත් stop කරපියව්!

එහෙනම් ඉතිං add hoc වලින් game ගහන උන්ට, file share කරන උන්ට ජය! (අනිත් උන්ටත් ජයම තමයි හොඳේ?)

Network කරලා game ගහන අපේ එළකිරි යාළුවන්ට මේක ටිකක් වැදගත් වෙන හින්දා J Sparrow මේක දාන්න හිතුවා.. පොඩි වැඩයි කරන්න තියෙන්නේ! අනම් මනං ඕනේ නෑ වැඩේට බහිමු.
1 - මුලින්ම command prompt (CMD) එක admin විදියට run කරගන්න ඕනේ.
ඒක කරන විදිය දන්නේ නැත්තන් ඔන්න පහල තියෙනවා කරගන්න විදිය
2 - ඊට පස්සේ අපි බලන්න ඕනේ අපිට Windows add hoc support කරනවාද කියලා. Support කරනවද නැද්ද කියලා බලන්නේ මෙහෙමයි.
ඔය command එක type කරල enter කලාම මෙන්න මේ වගේ result set එකක් එනවා.
Hosted network support කියන එක Yes නම් අපිට මේ වැඩේ කරන්න පුලුවං
. තියෙන්නේ No නම්,රෙද්දක් පොරවගෙන බුදිය ගනිව්!
(සුදු කොටු දෙක ගැන හිතන්න එපා.. එතන තියෙන විස්තර මේකට අදාලම නෑ)Hosted network support කියන එක Yes තිබ්බ උන් මේ ටික කරපියව්!
3 - අපි දැන් add hoc එක setup කරගන්නයි යන්නේ.
** PASSWORD එකේ characters ගාන 8ත් 64ත් අතර වෙන්න ඕනේ හොඳේ?
හරි හරී! දැං ඕක ගහලා enter කරපියව්!
දැං මෙන්න මේ වගේ එකක් පෙනෙයි තොපිලට!
ඒ කියන්නේ අපේ add hoc එක හරියට setup උනා!

4 - දැං බලන් ඉන්නේ නැතුව ඕක start කරපියව්!
මෙන්න මේ විදියට!
දැං ඕකට password එක දන්න ඕනේ එකෙක්ට set වෙලා game ගහන්න පුලුවන්! ඕක through internet share කරන විදිය මම පස්සෙ කියලා දෙන්නම්. මහන්සියි බොලව්! තවම උදේට කාලත් නෑ. කරන මගුලක් කරලා ඉවර වෙලා ඕක අයෙත් stop කරපියව්!

එහෙනම් ඉතිං add hoc වලින් game ගහන උන්ට, file share කරන උන්ට ජය! (අනිත් උන්ටත් ජයම තමයි හොඳේ?)

බොට පුලුවන් වෙලාවක සලකහං 