Windows 8 වල Dot Net Framework 3.5 Install කරන්නේ මෙහෙමයි..

sudu.m1

Junior member
  • Aug 26, 2012
    40
    12
    8
    sudusm.blogspot.com
    Windows 8 වල Dot Net Framework 3.5 Install කරන්නේ මෙහෙමයි..

    අද මම කියල දෙනන් යන්නේ windows8 පාවිච්චි කරන අයට ලොකු ගැටළුවක් වෙලා තියෙන Dot Net Framework 3.5 Install කරගනන් විදිය Net Framework 3.5 install කරගන්න ක්‍රම දෙකක් තියනවා...


    පලවෙනි ක්‍රමේ තමයි windows update එකෙන් එන Dot Net Framework 3.5 active කරන එක .. අපි එක කරන විදිය බලලා ඉමු ගොඩක්ම ලේසියි..


    • control panel එකට ගියා "Turn Windows Features on or off" කියල search කරා ".NET Framework 3.5 (includes .NET 2.0 and 3.0)" කියන එක mark කරා ok කරා,,, දැන් .NET Framework 3.5 active වෙලා තියෙන්නේ (සමහර වෙලාවට download කරන්න එනවා ඒ වගේ වෙලාවට දෙවන ක්‍රමෙත් හරි නොයයි නම් හොඳම දේ download කරන එක )

      .. මම පහලින් podi video tute එකකින් කරන විදිය දාල ඇති...



    video url :- http://youtu.be/Qb0TmHGi1nI





    හරි .. ඊලඟ ක්‍රමේ තමයි windows8 DVD එකක් භාවිතයෙන් Net Framework 3.5 Install කරන එක ..


    එක කරන්නේ මෙහෙමයි ,,,


    • මුලින්ම windows8 DVD එක drive එකට ඇතුල් කරන්න
    • ඊට පස්සේ star ගිහින් cmd කියලා type කරන්න ..
    • එතකොට command prompt එක එනවා..
    • එක උඩ right click කරන්න
    • ඊට පස්සේ run as administrator දෙන්න ..
    • ඊට පස්සේ මම පහල දීලා තියෙන command එකේ drive letter එක ඔයාගේ DVD rom එකේ drive letter එක type කරලා enter කරන්න ...
      මෙන්න cmd එක

      DISM /Online /Enable-Feature /FeatureName:NetFx3 /All /LimitAccess /Source:h:\sources\sxs
    • ටික වෙලාවකින් successfull වෙයි ^_^ එකත් පොඩි video tute එකක් හැදුවා ...







    video url :- http://youtu.be/NRgvYSDUuxc



    එහෙනං තවත් පොස්ට් එකකින් ඉක්මනට හම්බුවෙමු .. ජයෙන් ජය...
     
    Last edited:

    sudu.m1

    Junior member
  • Aug 26, 2012
    40
    12
    8
    sudusm.blogspot.com
    කලු පූසා;16299566 said:
    hnmmm vbulletin forum wala video ekak post karana widiha gena video tute ekak balala hitiyanam hondai wage :)

    මම vBulletin වලට අලුත් මචං පුලුවන්නම් කියාදියන්...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    machan oya seen eka wenne final RTM ekata kalin ewata
    full version ekedi oya aula en na
    mama baluwe windows 8 pro eka msdn eken down load karapu