...:::Windows 8.1 එළි දකී:::...

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    මෑත කාලයේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් එළි දැක්වීම් ගණනාවක් පිට පිටම සිදු කළා. වින්ඩෝස් 8 නිකුත් කර වැඩි කාලයක් ගතවීමටත් මත්තෙන් ඔවුන්ගේ මීළඟ මෙහෙයුම් පද්ධතිය වන Windows 8.1 නිකුත් කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වනවා. Windows 8 සඳහා වන අප්ඩේට් එකක් ලෙස නිකුත්වන මෙම මෙහෙයුම් පද්ධතිය කලින් හැඳින්වූයේ Windows Blue යන නමින්. Windows 8.1 හි ඇති අලුත් මෙන්ම වැඩි දියුණු කරන ලද විශේෂාංග කෙරෙහි අප මෙසේ අවධානය යොමු කළා.



    windows8.1.jpg






    windows-8.1-live-tiles.jpg






    windows-8.1-global-search.jpg






    windows-8.1-snap.jpg






    windows-8.1-skydrive.jpg


    බම්ප් එකක්වත් දාගෙන යන්න අනික් අයට බලන්නත් එක්ක...!!!:D
     
    • Like
    Reactions: animation