Windows 8.1 Admin අකවුන්ට් එකක පාස්වර්ඩ් රීසෙට් කරන්නේ කොහොමද බන්? මම අර ලැප් එක රිස්ටෝ කලානේ ඒක රිස්ටෝ වුනේ පාස්වර්ඩ් දාල තිබ්බ කාලෙකට. අරුට ඒ කාලේ දාල තිබ්බ පාස්වර්ඩ් එක මතක නැහැල්ලු. හැබැයි Guest අකවුන්ට් එකට ලොග් වෙනවා. Admin අකවුන්ට් එකේ පාස්වර්ඩ් රීසෙට් කරන්න පුලුවන්ද වින්ඩෝස් cd,dvd,pen එකක් මුකුත් නැතුව? නැත්තන් අනිවා වින්ඩෝස් iso ෆයිල් එකක් තියෙන්න ඕනද?
ගුගල් එකෙයි යූටියුබ් එකෙයි එන හැම සර්ච් රිසල්ට් එකක්ම ට්‍රයි කළා වැඩ නෑ. උඹල කරලා බලපු tricks තියෙනවද වැඩ කරපු?
ගුගල් එකෙයි යූටියුබ් එකෙයි එන හැම සර්ච් රිසල්ට් එකක්ම ට්‍රයි කළා වැඩ නෑ. උඹල කරලා බලපු tricks තියෙනවද වැඩ කරපු?