ඒක තමයි බන් මම ජරාවක් කිව්වේ නෑ. මම ඇත්තටම අදහස් කරේ දැනට Windows 7 තියෙන එකෙක්ට Windows 8 වලට Move වෙන්න තරම් ලොකු හේතුවක් නෑ කියලයි. OS එකක ඉදලා තව OS එකකට Move වෙන එක ලේසි නෑ. Drivers ආයිත් අළුතෙන් Install කරන්න වෙයි නැත්නම් Driver issues එන්න පුලුවන්, අළුත් Software දාන්න වෙයි, අනික ඒකට සැහේන වෙලා යනවා, Windows 7 උඩ 8 install කරාම එතනදී Performance Issues එනවා ඒක නිසා හොදම වැඩේ Clean Install කරන එකයි. Clean Install කරන්න ගියාම ආයිත් Drivers, Software හැම දේම දාන්න ඕනේ පුක ඉරාගෙන ඒක ගොඩක් කාලේ නාස්ති වෙන වැඩක් අනික Hard disk එකේ sectors එහෙමත් වෙහෙසනවනවා මේක නිසා hard disk එකේ කල් පැවැත්ම අඩු වෙන්න පුලුවන්. නමුත් මම කලින් කිව්වා වගේ අළුත් PC එකක් තියෙනවා නම් ඒකේ Hardware හොද නම් එහෙනම් 8 දාගන්න නමුත් Crack ප්‍රශ්ණ සමහර Software Compatibility Issues ආවොත් එතකොට ආයි 7 වලට යන්න. දෙකේම ප්‍රශ්ණයක් නෑ නමුත් 7 වල ඉන්න එකෙක්ට 8 වලට යන එක තේරුමක් නෑ. නමුත් තමන්ට හේතුවක් තියෙනවා නම්, කැමති නම් ගියාට ප්‍රශ්නයකුත් නෑ.
ඔව් බන් ඒක ඇත්ත.. ඒ මේ අලුත නිසා බන් තව මාස හයකින් විතර ඔය කතාව කවුරුත් කියන එකක් නැහැ.. windows 8 මෙලෝ රහක් නැහැ කියල කියන්නෙ එක සති දෙකක් වත් පාවිච්චි කරපු නැති.. ඔය තැනින් තැනින් අහුල ගත්ත එකෙක් තමයි.. image එක mount කරල 7 උඩින් 8 ගැහුවෙ මම.. කිසිම කේස් එකක් නැහැ.. අනික desktop අනම් මනම් මුකුත් පොඩි වෙනසක් වත් වෙන්නෙ නැතුව.. windows reinstall කරත හැකි කිසිම අවුලක් නැතුව.. sky drive එකේ sync වෙලා තියන themes, settings,wallpapers ඔක්කොම දේවල් අපි windows ගහද්දි hotmail එක දුන්න ගමන් restore වෙනවා.. 7 වල ඉදල මේකට move උන ගමන් පොලේ ගහල වගේ.. safe mode යන්න ගිහින් කොර උනා මාව.. බිල් ගෙ පවුලම මතක් උනා.. පස්සෙ වැඩේ බැලුවෙ මොකද්ද කියල.. තුන් පාරක් uninstall කරලා මොන කරුමෙකටද මන්ද games performe කරන්න ගත්ත පැහැදිලි වෙනසක් තියනවා.. ආයෙ ගැහුව එක දැක්ක ගමන්.. පාවිච්චි කරන්න ගත්තම තමයි තේරුනේ.. superb
eth den 