Windows 8.2 සමඟින් ස්ටාට් මෙනු එක නැවතත් එන ලකුණු

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි බන් මිනිස්සු ඔය පරණ Start Menu එකට මැරෙන්නේ? අලුත් එකේ මොකක්ද අව්ල? :dull: හැමදාම එකම විදියට ඉන්න පුලුවන්ද බන්. වෙනසක් වෙන්න ඕනේ. අනික මචන් 2015 නම් එන්නේ දැන් කියන ඒවා කොහොමත් පිළිගන්න එපා. කවදාවත් Microsoft උන්ගේ UI එකේ රහස් පිට දාන්නේ නෑ. ඒ කියන එව Concept විතරයි. මම නම් ආයේ පරණ එකට යන්න කැමති නෑ. මට ඕනේ හැමදාම අලුත් දෙයක් වෙනවා නම්.. :yes:

    සිරාවට බන් . උබේ කතාව හරි . වරදින්න පුළුවන් හරියන්න පුළුවන් අලුත් දෙයක් කරන එකයි වටින්නේ. මට නම් 8.1 කියන්නේ පට්ට ඕඑස් එකක්. මෙට්රෝ එක පට්ට අයිඩියා එකක්. ඒ වගේම ලෙසියි. මන් නම් හිතන්නේ පරණ ස්ටාර්ට් එක අයේ දකින්න ලැබෙයි කියලා
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mama nam kiyanne machan start menu eka nethi eka hodoi mama nam oya magula pavichi karannema ne... 8 eka kochara lesida ban... search wena eka ehema supiriyatama wenawane metro ui eka weda karanna lesi...
     

    Similar threads