ඇයි බන් මිනිස්සු ඔය පරණ Start Menu එකට මැරෙන්නේ? අලුත් එකේ මොකක්ද අව්ල?හැමදාම එකම විදියට ඉන්න පුලුවන්ද බන්. වෙනසක් වෙන්න ඕනේ. අනික මචන් 2015 නම් එන්නේ දැන් කියන ඒවා කොහොමත් පිළිගන්න එපා. කවදාවත් Microsoft උන්ගේ UI එකේ රහස් පිට දාන්නේ නෑ. ඒ කියන එව Concept විතරයි. මම නම් ආයේ පරණ එකට යන්න කැමති නෑ. මට ඕනේ හැමදාම අලුත් දෙයක් වෙනවා නම්..
![]()
සිරාවට බන් . උබේ කතාව හරි . වරදින්න පුළුවන් හරියන්න පුළුවන් අලුත් දෙයක් කරන එකයි වටින්නේ. මට නම් 8.1 කියන්නේ පට්ට ඕඑස් එකක්. මෙට්රෝ එක පට්ට අයිඩියා එකක්. ඒ වගේම ලෙසියි. මන් නම් හිතන්නේ පරණ ස්ටාර්ට් එක අයේ දකින්න ලැබෙයි කියලා
හැමදාම එකම විදියට ඉන්න පුලුවන්ද බන්. වෙනසක් වෙන්න ඕනේ. අනික මචන් 2015 නම් එන්නේ දැන් කියන ඒවා කොහොමත් පිළිගන්න එපා. කවදාවත් Microsoft උන්ගේ UI එකේ රහස් පිට දාන්නේ නෑ. ඒ කියන එව Concept විතරයි. මම නම් ආයේ පරණ එකට යන්න කැමති නෑ. මට ඕනේ හැමදාම අලුත් දෙයක් වෙනවා නම්.. 