Windows 8 Activation

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Windows 8 install කළාට activate කරගන්න තවම බැරි වෙච්ච අයියලා මල්ලිලා ඉන්නවද මේ පොලෝ තලයේ? එහෙනම් ඔන්න Download කරගෙන run කරන්න. activator එක හැදුවේ නම් මං නෙවෙයි. එත් activate කරගන්න බැරි උන අය ඉන්න නිසා ඔන්න share කරනවා...



    image එක click කරන්න download කරගන්න. :cool:
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    machan maken active kala,properties wala active kiyala pennanawa eth pc eka on karaddi apahu acitve karanna kiyala msg 1k enawa eth baladdi active ane manda plz help
     

    manjudammi

    Junior member
  • Jan 31, 2007
    594
    10
    18
    eken activate karanna karanna kalin st ur date up to date..the go settings and change pc settings.....select general...then select sri jayawardana pura..then run activator..u can permanent avtivate