Windows 8 use කරන අයට සතුටුදායක ආරංචියක් ගේනවා.මේක දැනගෙන නම් ගොඩක් දවස්.එත් කියන්න උනේ නැ..
අපි විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් අය windows 8 release උන ගමන ඕක check කරලා බැලුවනේ.ඉතින් ඕකට හොද වගේම නරකත් කියන්න ගත්ත.ඒවා අතරින් ගොඩක් නරක ප්‍රතිචාර තමයි තිබ්බේ. වින්ඩොව්ස් 8 එක එච්චර හොද එකක් නෙමෙයි.වින්ඩොව්ස් 7 ම පාවිච්චි කරනවා සහ අයෙ ඉතින් ඊලග වින්ඩොව්ස් එක එනකන් ඉන්නවෙයි වගේ..
ඔයවගේ එක අන්තර්ජාලයේ පැතිරෙද්දී ඕව microsoft එකේනුත් හොයල බලනවනේ.
ඕකට විසදුමක් විදිහට microsoft ඒකෙන දෙයක් කරන්න යන්නේ..එක තමයි.මේ ගොඩ අඩුපාඩු මග ඇරලා,අලුත් දේවල් එකතු කරලා,වෙනස් විදිහේ update එකක් release කරන්නයි යන්නේ.
පල්ලෙහා තියෙන වීඩියෝ එකත බලන්නකෝ.එතකොට තේරෙයි.
ඉතින් ආරංචි මාර්ගවල හැටියට මේක windows 8.1 කියල තමයි නම් කරලා තියෙන්නේ.ඒවගේම මේක මේ මාසේ 26 වෙනිදා ඒ කියන්නේ ජුනි 26 තමයි එලියට දානවා කියල තියෙන්නේ..හොදම දේ තමයි වින්ඩොව්ස් 8 එකකට user ලගේ ප්‍රතිචර ගොඩක් නරක නිසා මේක FREE RELEASE එකක් හැටියට තායි දෙන්නේ.මාරු නේ..
මේක එනකන් මත බලාගෙන ඉන්නේ.ඉතින් මේක වින්ඩොව්ස් 8 පාවිච්චි කරන අයට හොද ආරංචියක් වෙයි.තව එච්චර කාලයක් නැ මේක එන්න මේ අය කියල තියෙන විදිහට.අනිවාර්යෙන්ම ඔයාලත් වින්ඩොව්ස් 8 update එකේ තියාගන්න.
ඔයාල මේක ගැන මොකද කියන්නේ?
හොමොටම බලාගන්න bumප එකක් දන්න.
ඒවගේම හොදනම් දන්නවනේ කරන්න ඕන දේ....එහෙනම් අපි ගිය..
keep in touch with windows 8 updates.

Last edited: