Windows 8 aluth wennai yanne!

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;15133327 said:
    1. Windows 8.1 එක free දෙන්නෙ නෑ. ඒත් Windows 8 usersලට free update එකක් විදියට Windows 8.1 ලැබෙනවා.
    2. මේ මාසෙ 26 ලැබෙන්නෙ Windows 8.1 Developer/Consumer Preview එක.
    3. Windows 8.1 Final release එක එන්නෙ 2014.
    4. Windows 8 වලදි හැලිච්චි Start button එක 8.1 එකත් එක්ක එනවා. :D
    crack use karana apita ma update ekan kala waida ban :baffled:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    වින්ඩෝස් 8 වල අප්ඩේට් ගන්න පුළුවන් විදිහේ කොපියක් තියනවා නං දීපල්ලකෝ
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    වින්ඩෝස් 8 වල අප්ඩේට් ගන්න පුළුවන් විදිහේ කොපියක් තියනවා නං දීපල්ලකෝ

    Torrent Download

    torrent eka download karanna...meka single layer dvd ekakata gahanna ba...dual layer dvd ekakata gahanna one..naththam 8gb usb ekakata dala install karanna...

    iso eka 2013 may update karala thiyenne....issarahatath update karana puluwan..activator ekak athi activate karaganna...
     
    • Like
    Reactions: gayendra9*9

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Torrent Download

    torrent eka download karanna...meka single layer dvd ekakata gahanna ba...dual layer dvd ekakata gahanna one..naththam 8gb usb ekakata dala install karanna...

    iso eka 2013 may update karala thiyenne....issarahatath update karana puluwan..activator ekak athi activate karaganna...

    අක්ටිවෙටර් එකත් මේකෙම තියනවද මචං