Google එක තියෙද්දි මෙතන මේ වගේ දෙයක් ඉල්ලීම ගැන සමාවෙන්න ඕනා.
ඒත් මට හරි හමන් ක්‍රෑක් එකක් හොයාගන්න බැරි උන නිසා තමයි ඔයගොල්ලන්ගෙ උදව් ඉල්ලන්නෙ.
මට Windows 8 මෙන්න මේක නැති කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
Windows Enterprise Evaluation
Windows License Valid for 81 Days
Build 9200