Windows 8 Enterprise Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මගේ Laptop එකෙ දාලා තියෙන්නෙ Windows 8 Enterprise එකක් නමුත් දැන් අවුරුද්දෙ අවසානයේ එනවා Renew before 30 June කරන්න කියලා මම Activators try කරා නමුත් එක හරිගියේ නැහැ මට මෙක Extend කරගන්නේ කොහොමද කියලා කියන්න Reinstall/Format නොකර ??? Please help me :confused:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    what the hell is that?

    මචං ඔය කියල තියෙන්නේ කමාන්ඩ් පොර්ම්ප්ට් එක ඇඩ්මින් විදියට රන්කරලා ඔය දීල තියන කමාන්ඩ් එක රන් කරන්න කියල තේරුනාද මන්ද..:baffled::baffled:


     
    Last edited: